leader s

සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රකාශ කෙරෙන ආකාරයට කිසිදු ව්‍යාපාරිකයකුගේ ණයක් කපා හැර නොමැති බව මහජන බැංකුව පවසයි.


මේ සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රකාශයක් නිකුත් කර ඇත.

“මහජන බැංකුවේ අක්‍රීය ණය කපා හැරීම් පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය කණ්ඩායම්වල හුවමාරු වූ මෑතකාලීන අදහස් සම්බන්ධයෙනි. එවැනි ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කිරීමට බැංකුවේ කළමනාකාරිත්වය මෙයින් අපේක්ෂා කරයි. මෙලෙස කියවෙන ආකාරයට ණය කිසිවක් කපා හැර නැත.” යැයි එම නිවේදනයේ දැක්වේ.

WhatsApp Image 2023 05 18 at 9.08.46 AM

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්