Biz
Showing page 40 of 40 (597 articles)

ටෙලිකොම් - ලංකා හොස්පිට්ල් රජයේ කොටස් විකුණන්න අවසර
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස්

රේනෝ සිල්වා සම්පත් බැංකුවේ අයිතියෙන් සියයට 6.1ක් ගනී!
'හිරු' මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රේනෝ සිල්වා සම්පත් බැංකුවේ කොටස් සඳහා රුපියල් කෝටි 100ක් එනම් බිලියනයක් ආයෝජනය කරමින් සිය කොටස් හිමිකාරීත්වය සියයට 6 ඉක්මවා අත්පත් කරගෙන ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් රු. බිලියන 100ක් ඉක්ම වූ වාර්ෂික ආදායමක් !
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී.

Zomato ශ්‍රී ලංකාව හැරයයි!
ලොව පුරා රටවල් ගණනාවක අවන්හල්, ආපනශාලා ආදිය පිළිබඳ තොරතුරු, මෙනු සහ පරිශීලක සමාලෝචන ඉදිරිපත් කරනු ලබන ආහාර බෙදාහැරීමෙහි නිරත සමාගමක් වන Zomato, ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු

මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය දැක්ම - (දිනේෂ් වීරක්කොඩි)
පසුගිය සති කිහිපය තුළ තැන්පතු අනුපාත සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. දැන් ණය පොලී අඩුවීමක් ද දැකිය යුතුයි.

අපනයන ආදායම ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරයි
ශ්‍රී ලංකාව අපනයනනේ ඉපයූ ඉතිහාසයේ වැඩිම අගය 2022 වසරේදී වාර්තා කර ඇත. එය අමෙරිකානු ඩොලර් බිලියන 13කට අධිකය.

චීන එක්සිම් බැංකුවෙන් සහනයක් ! - ජපානයෙනුත් කොළ එළියක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා

නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නැද්ද?
නව ආදායම් බද්ද අධිකරණ විනිසුරුවරුන්ට අදාළ නොවෙයි ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබුණේ,

ව්‍යාජ ස්ටිකර් මත්පැන් ජාවාරමෙන් රජයට වාර්ෂිකව බිලියන 150ක අහිමිවෙලා !
මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය අනාරක්ෂිතවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 150 කට අධික බදු මුදලක් රජයට අහිමි වන තත්ත්වයක් උද්ගතව ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන්ට අදාළ නිවේදනයක්
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී තීරණය කර තිබේ.

ව්‍යවසායකයින් එක්කර ගනිමින් දිලිත් අලුත් වැඩකට අතගසයි
ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව

Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල ජාත්‍යන්තර Forbes Asia ලැයිස්තුවට
අද වන විට ජාත්‍යන්තරයේ පවා පතළ ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල , ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබේ.

