මේ රටේ ඒක පුද්ගල ආදායම ලංකාවෙ වගේ තුන් ගුණයක් විතර.


කම්කරුවෙකුගෙ අවම දෛනික වැටුපත් රුපියල් 10,000ක් විතර.

ඒ වගේම න්‍යෂ්ටික ආයුද වගේම න්‍යෂ්ටික බලශක්තියෙනුත් පොහොසත් ගෑස් සහ ඛනිජ තෙල් ලෝකෙටම බෙදාහරින ලෝකෙ බලවත්ම රටක්.

ඒත් තවමත් මේ රටේ කුකුල් මස් කිලෝ එකක් රුපියල් 560කට ගන්න පුලුවන් බව ඔබ දන්නවද?

ඒ වගේම අගනුවර ලාබම බිත්තරයක් රුපියල් 27ක්  විතර. සමහරවිට ගමේ ඊටත් වඩා ලාබෙට ඇති.

ලොකු ළූණු කිලෝ එකක් රුපියල් 100ක් විතර.

මේ රට ගැන වැඩි විස්තර Sandeshaya by Saroj නාලිකාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්