The Leader News
BREAKING

විශේෂාංග

Showing page 103 of 353 (5,282 articles)

විදුලි අර්බුදයට විසඳුම් නැද්ද, තිබේ නම් ඒ මොනවා ද...? | Janath C Perera
විශේෂාංග

විදුලි අර්බුදයට විසඳුම් නැද්ද, තිබේ නම් ඒ මොනවා ද...? | Janath C Perera

පළාත් පාලන ඡන්දයට තවත් ඇත්තේ දින පහකි. මේ දිනවල ආණ්ඩු පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ විවිධාකාරයේ ඡන්ද පොරොන්දු දෙමින්

The Leader Deskover 1 year ago
තමන් වැදගත්බව හෝ වටිනාබව අහන්න නොලැබුණු දහස් ගාණක් අප වටේ ඉන්නවා
විශේෂාංග

තමන් වැදගත්බව හෝ වටිනාබව අහන්න නොලැබුණු දහස් ගාණක් අප වටේ ඉන්නවා

එක දවසක් ගුරුවරියක් තමන්ගෙ පන්තියේ ශිෂ්‍යන්ට කිව්වා කොළයක් අරන් පන්තියේ ඉන්න අනිත් යාළුවන්ගෙ නම් ඒ කොළේ ලියන්න කියලා. ලියන හැම නමක් අතරෙම එක රූලක් ඉඩ තියන්න කියලා ඇය දිගටම එයාලට මතක් කරා.

The Leader Deskover 1 year ago
ග්‍රාම්ස්චි පිළිබඳ මතකය | සුමිත් චාමින්ද
විශේෂාංග

ග්‍රාම්ස්චි පිළිබඳ මතකය | සුමිත් චාමින්ද

ඒ ටියුරින් නගරයේ 'වියා දෙල් ආචිවෙස්කොවාඩෝ' හි රාත්‍රීයේ පශ්චිම යාමයකි.

The Leader Deskover 1 year ago
කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව
විශේෂාංග

කෙමෙන් නැඟීසිටින ආර්ථිකය සහ IMF සංඥාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දී ඇති විස්තීර්ණ ණය පහසුකමේ පස්වන (05) වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයෝ සහ මෙරට රජයේ බලධාරීහු මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී රැස්වී සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

The Leader Deskover 1 year ago
පුස්තකාලවල ඇති පොත් සහ ඒවා භාවිතා නොකරන පුද්ගලයින් ගැන | රොහාන් සමරජීව
විශේෂාංග

පුස්තකාලවල ඇති පොත් සහ ඒවා භාවිතා නොකරන පුද්ගලයින් ගැන | රොහාන් සමරජීව

කොළඹ මහජන පුස්තකාලයේ සියවස් සැමරුම් උත්සවයක දේශනයක් පැවැත්වීමට මට මෑතකදී ආරාධනාවක් ලැබිණි.

The Leader Deskover 1 year ago
සිරුර මිහිතලය මත හොවා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පියතුමා | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග
The Leader Deskover 1 year ago
කාන්තාවන්ට පාප් පදවියට පත්විය නොහැක්කේ ඇයි? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පැවති පිළිවෙත කුමක් ද?
විශේෂාංග

කාන්තාවන්ට පාප් පදවියට පත්විය නොහැක්කේ ඇයි? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පැවති පිළිවෙත කුමක් ද?

කිතුණුවන්ගේ නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු, නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ

The Leader Deskover 1 year ago
ලංකාවෙ සිකරට්මය හඩ තමයි සමන්ද සිල්වා | Chinthana Dharmadasa
විශේෂාංග

ලංකාවෙ සිකරට්මය හඩ තමයි සමන්ද සිල්වා | Chinthana Dharmadasa

එක්කෙනෙකුගේ නික්ම යාම ගැන සටහනක් තියලා හමාර වෙද්දි තව කෙනෙක් සමු අරන්.

The Leader Deskover 1 year ago
කපිල කුමාර කාලිංගගේ හීසරය : දින්නත් වැඩක් නැති - සභාපති
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දින්නත් වැඩක් නැති - සභාපති

පසුගිය සතියේ දිනෙක අපේ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක, සෙල්ලම්දහේවා මා හමුවන්නට නිවෙසට ආවේය. ඔහුගේ අරමුණ වූයේ, මෙවර පුංචි ඡන්දයේදී අප පවුලේ සාමාජිකයන්ගේ සහයෝගය ඔහුට ලබා දෙන මෙන් ඉල්ලා සිටීමටය.

The Leader Deskover 1 year ago
මන්නාරම, විල්පත්තුව හා ජන්ද කතා | ඉෂංඛා සිංහආරච්චි
විශේෂාංග

මන්නාරම, විල්පත්තුව හා ජන්ද කතා | ඉෂංඛා සිංහආරච්චි

සුළං විදුලි බල ව්‍යාපෘතියට යළි පිවිසීමේ අදානි සමාගමේ තීරණයත් සමගින් නැවතත් මන්නාරම කෙරෙහි අවධානය යොමුව තිබේ.

The Leader Deskover 1 year ago
සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් : මන්ත්‍රණ සභික ගේටානෝ ග්‍රේකෝ වෙත කරන උපහාරයක් | ලයනල් සහ චිත්‍රා බෝපගේ
විශේෂාංග

සැබෑ මිතුරෙක් සහ වෙහෙසක් නොදුටු සහෘදයෙක් : මන්ත්‍රණ සභික ගේටානෝ ග්‍රේකෝ වෙත කරන උපහාරයක් | ලයනල් සහ චිත්‍රා බෝපගේ

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයද ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රගතිශීලී ජනයාගේ සමීප මිතුරෙකු වූ ගේටානෝ ග්‍රේකෝ සහෝදරයා අද (26) උදෑසන අභාවප්‍රාප්ත විය.

The Leader Deskover 1 year ago
දකුණ නොදන්නා උතුරට අමතක කළ නොහැකි 'තන්තායි චෙල්වා' | කුසල් පෙරේරා
විශේෂාංග

දකුණ නොදන්නා උතුරට අමතක කළ නොහැකි 'තන්තායි චෙල්වා' | කුසල් පෙරේරා

අද ජාතික දේශපාලනය සිංහලෙන් කතා කරන කිසිවකු “තන්තායි චෙල්වා” ගැන අහලා නැතුව ඇති. අදට, අප්‍රේල් මාසයේ 26 වැනි දාට, ඔහු මිය ගොස් අවුරුදු 48 ක්. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 79 ක්.

The Leader Deskover 1 year ago