විශේෂාංග
Showing page 105 of 353 (5,282 articles)

'ආණ්ඩුවේ සහතික මිළෙන් වැඩි වාසි වී මෝල් හිමියන්ට' | ඉෂංඛා සිංහආරච්චි
"ගොවිතැන පාඩුයි කියන සංකල්පය වෙනස් කරන්න නම් ගොවියා වගාවට පොළඹවන්න ඕනෑ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කොණ්ඩ කැවුම් සහ ආස්මී
‘අවුරුදු කනවා’ යනු ජනවහරේ එන යෙදුමකි. එහි අරුත, දෙපැත්තකටම විග්‍රහ කළ හැකිය. පළමුවැන්න, අවුරුදු උදාව හෝ උළෙල සැමරීමය. දෙවැන්න, අවුරුද්ද විසින් එය සමරන්නාව කා දැමීමය. බොහෝ විට මේ දෙකම එකට සිදුවෙයි.

අන්තවාදී හංවඩුවෙන් දඬුකඳේ ගැසු රුෂ්ඩි ට විධායකයේ අනුහසින් 'මානසික රෝගී' චෝදනා | කේ . විජේසිංහ
යුද විරෝධී ස්ටිකරයක් ඇලවීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමකින් තොරව තමන්ගේම අත්සනින් දින 90 ක රැඳවුම් භාරයකට යටත් කොට සිටි මුස්ලිම් ජාතික තරුණයා කිසිදු අපරාධමය වරදක් සිදු කළ අයෙක් නොවේ යැයි ජනාධිපතිවරයාම පවසා තිබුණේ නැගෙනහිර පලාතේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

චේ ගුවේරාගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිරාවය | උදය ආර්. තෙන්නකෝන්
මගේ වෙනත් නිර්මාණ කටයුත්තකට චේ ගුවෙරා සිහිපත් විය.

ජලභීතිකාව වවාගෙන කන්න නම් ලෑස්ති වෙන්න එපා | පශු වෛද්‍ය චමිත් නානායක්කාර
ජලභීතිකා රෝගය සම්බන්ධයෙන් මේ අවුරුද්දෙ තමයි රට ඇතුලෙ ලොකුවටම කතාබහ වෙන්න පටන් ගත්තේ. දැන් නැවත වාරයක් ඒ සම්බන්ධ විවිධ තර්ක විතර්ක යෝජනා චෝදනා ඇතිවෙමින් තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීමක්.

'මාක්ස්වාදය වෙනුවට අවස්ථාවාදය' | Charitha Herath
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟකම් පසෙකින් තබමින්ය.

කුරුණිය: වල් නාශක නැතුව කළ වල් විනාශය (4 කොටස) | ඉන්දු පෙරේරා
හෙළ වී වගාවේ රස මුසු තැන් සොයා යමු - 4 කොටස

පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ පුස් වෙඩිල්ලකි | සුනිල් කන්නන්ගර)
විවිධ ගැටළු මධ්‍යයේ පළාත් පාලන මැතිවරණය කෙමෙන් කෙමෙන් ළංවෙමින් පවතී.

ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල අවුරුදු සැමරුම් | නිලක්ෂි බණ්ඩාර
ඉන්දීය සංස්කෘතික විවිධත්වය හේතු කොටගෙන රටේ ජනතාව සුර්ය සහ චන්ද්‍ර දින දර්ශන ක්‍රමය අනුගමනය කරමින් අලුත් අවුරුද්ද සමරයි. සෑම කලාපයකම අවුරුද්ද සැමරීමේ අද්විතීය සංස්කෘතියක් සහ සම්ප්‍රදායක් ඇත.

ලංකාවේ පොල් මිල ඉහළ යාම හා තිරසර විසඳුම් සහිත යථාර්ථවාදී බැල්ම | කුමුදු සෙනෙවිරත්න
ශ්‍රී ලංකාවේ පොල් ගෙඩියක මිල 2025 මාර්තු වන විට රුපියල් 200කට ආසන්න මට්ටමකට පැමිණ තිබේ. මෙය එදිනෙදා ජනතාවගේ ජීවන වියදමට

කතෝලිකයින්ට සුවිශේෂී වූ පාස්කු මංගල්‍යය
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයක් ලෙස සැළකෙයි. එමෙන්ම මෙම මාසය ලොව පුරා

'දළදා දැක්ම': සියවස් ගණනාවක් පුරා දළදාව රාජ්‍යත්වයේ සංකේතයක් වූයේ කෙසේ ද?
'දළදා දැක්ම' අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා පැවැත්වේ.

ට්‍රම්ප්ගේ බද්ද : ශ්‍රී ලංකා ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂ්‍යය - සහන කාලයේ එක්සත් ජනපදයට හොද හිත පෙන්වා ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනගා ගමු
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව විෂයයෙහි පනවා ඇති බදු ප්‍රතිශතය හැදින්විය හැක්කේ ශ්‍රී ලංකා ආර්ථිකය සදහා වැදුණු බරපතල කුළුගෙඩි පහරක් ලෙසය.

තක්කාලි මත ඉදිවුණු මදනපල්ලි නගරය සහ ඉන්දියාවේ වීදි දරුවෝ
*ආසියාවේ ලොකුම තක්කාලි වෙළෙඳපොළ

ට්‍රම්ප්ගේ තීරු බදු යුද්ධයට 'ලෝක වෙළඳ සංවිධානය' මැදිහත් නොවන්නේ ඇයි? | කුසල් පෙරේරා
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වන දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමට නිල විධානයක් මෙම අප්‍රේල් 02 වන දින අත්සන් කළ අතර, අපත් ඇතුළු

