The Leader News
BREAKING

විශේෂාංග

Showing page 107 of 353 (5,282 articles)

දැන් සටන ඇත්තේ ජවිපෙ සහ ජවිපෙ අතරම | Mahinda Rubasinghe
විශේෂාංග

දැන් සටන ඇත්තේ ජවිපෙ සහ ජවිපෙ අතරම | Mahinda Rubasinghe

පාර්ලිමේන්තුවේදී බටලන්ද සිහිකර නියෝජ්‍ය ඇමති සුනිල් වටගල කඳුළු සැලීය. ඇමති බිමල් රත්නායකට ඇඬුම් ආවේය. එහෙත් අවංක කඳුළු වැටීමකට කතාවක් කරනු ලැබුවේ සජබ මන්ත්‍රී Mujibur Rahman විසිනි.

The Leader Deskover 1 year ago
තනිකම ඔබට හොඳ ද? නරක ද?
විශේෂාංග

තනිකම ඔබට හොඳ ද? නරක ද?

හිතාමතා හුදෙකලා වීම ඔබේ මානසික සෞඛ්‍යයට වාසිදායක විය හැකි ය

The Leader Deskover 1 year ago
පාස්කු මහ මොළකරු ගැන 'නවතම' සොයා ගැනීම සහ රනිල් ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව | Saroj Pathirana
විශේෂාංග

පාස්කු මහ මොළකරු ගැන 'නවතම' සොයා ගැනීම සහ රනිල් ගේ ස්කොට්ලන්ඩ්යාඩ් පොරොන්දුව | Saroj Pathirana

ජනාධිපති අනුර කියන විදියට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන පොලිසිය ළඟදීම ප්‍රබල අනාවරණයක් කරන්න නියමිතයි.

The Leader Deskover 1 year ago
රනිල් පිල්ලෙයාන් බේරාගැනීමේ සටනට බසී | Sanath Balasooriya
විශේෂාංග

රනිල් පිල්ලෙයාන් බේරාගැනීමේ සටනට බසී | Sanath Balasooriya

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) මාධව ගුණවර්ධනට දුරකතන ඇමතුමක් දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සමඟ දුරකතනය මාර්ගයෙන් කතාකිරීමට අවස්ථාව දෙන මෙන් බලපෑම් කර ඇත‍.

The Leader Deskover 1 year ago
ගමේ පුරාජේරුවෙන් වැහුණු කොළඹ අවුරුද්ද | හර්ෂා සුගතදාස
විශේෂාංග

ගමේ පුරාජේරුවෙන් වැහුණු කොළඹ අවුරුද්ද | හර්ෂා සුගතදාස

“අවුරුද්ද උදා වීමට පෙර සති දෙකක් පමණ අතිශය කලබලකාරිව උත්සවශ්‍රීයෙන් ගිගුම් දෙන කොළඹ නගරය අවුරුද්ද ලබද්දී පාළු කනත්තක සිරි මවයි.

The Leader Deskover 1 year ago
අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව
විශේෂාංග

අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව

"ඕනෑම සිංහල කෙනෙක්ගේ උපතේ සිට මරණය දක්වා ම තියෙන ජීවිතයේ විශේෂ අවස්ථා වල දී කොණ්ඩ කැවුමට ප්‍රධාන තැනක් හිමිවෙලා තියෙනවා,"

The Leader Deskover 1 year ago
දෙවන රාජසිංහ රජු සහ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ හැටි 'ඇසින් දුටු' රොබර්ට් නොක්ස්ගේ මතක
විශේෂාංග

දෙවන රාජසිංහ රජු සහ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ හැටි 'ඇසින් දුටු' රොබර්ට් නොක්ස්ගේ මතක

රොබර්ට් නොක්ස්ගේ සහ දෙවන රාජසිංහ රජුගේ රුව සහිත සිතුවම් දෙකක්

The Leader Deskover 1 year ago
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එකක්ම ද? | තිලක් සේනාසිංහ
විශේෂාංග

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද එකක්ම ද? | තිලක් සේනාසිංහ

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු යනු රුහුණු, පිහිටි, මායා වශයෙන් හඳුන්වන තුන් හෙළය එකම සැනකෙළි සිරියකින් ඔකඳ කරවන ජාතියේ සුවිශිෂ්ට තම සංස්කෘතික උළෙල බව ජන සම්මතයයි.

The Leader Deskover 1 year ago
සියවසකට පෙර සිංහල අලුත් අවුරුදු උත්සවයක් ගැන පුවත්පතක පලවූ පළමු වාර්තාව
විශේෂාංග

සියවසකට පෙර සිංහල අලුත් අවුරුදු උත්සවයක් ගැන පුවත්පතක පලවූ පළමු වාර්තාව

අවුරුදු 111කට පෙර වික්ටෝරියා පාර්ක් එකේ අවුරුදු උත්සවය පැවැත්වූ ආකාරය දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණු ආකාරය

The Leader Deskover 1 year ago
මගෙ පඩියත් වැඩි වෙලා! | Ajith Parakum
විශේෂාංග

මගෙ පඩියත් වැඩි වෙලා! | Ajith Parakum

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ.

The Leader Deskover 1 year ago
රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ
විශේෂාංග

රන් බඩු එහා මෙහා කරන කෑම පිළුණු කරන පෙරේතයා | තිලක් සේනාසිංහ

තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි. ඒ එම පවුලේ හිතවතකු ගෙනි.

The Leader Deskover 1 year ago
වෛද්‍යවරු විසින් රෝගීන් ලිංගික අපයෝජනයට ලක් කිරීම | Ranjana Senanayake
විශේෂාංග

වෛද්‍යවරු විසින් රෝගීන් ලිංගික අපයෝජනයට ලක් කිරීම | Ranjana Senanayake

ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම රකිමින් ගුණාත්මක රෝගී ප්‍රතිකාරයක් කළද සුළුතරයක් වෛද්‍යවරුන් වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙළමින් රෝගීන් ලිංගික අපයෝජනයට කරන බව සමාජයට රහසක් නොවේ.

The Leader Deskover 1 year ago
දන්නවා ද? පෞද්ගලික අංශයේ රැකියා වෙනුවෙන් කතා කිරීමේ වගකීමක් ඔබටත් තියෙනවා | කුසල් පෙරේරා
විශේෂාංග

දන්නවා ද? පෞද්ගලික අංශයේ රැකියා වෙනුවෙන් කතා කිරීමේ වගකීමක් ඔබටත් තියෙනවා | කුසල් පෙරේරා

රජයේ සේවකයින් සියල්ලන්ට මේ ආණ්ඩුවෙන්ද වැටුප් වැඩි කිරීම් ලැබුණා. “මේ ආණ්ඩුවෙන්ද” කියලා කිව්වේ, මෙතෙක් හැම ආණ්ඩුවකින්ම වගේ රජයේ සේවක වැටුප් කීය කීය හරි වැඩි කළ නිසයි. වෛද්‍ය ක්ෂේත්‍රය, අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තබා වැඩි කරගත් වැටුප් හා දීමනාත් තියෙනවා.

The Leader Deskover 1 year ago
අලුත් අවුරුද්ද
විශේෂාංග

අලුත් අවුරුද්ද

කොහෝගේ හඬින් ගීතවත් වන නව පරිසරය නැවුම් බවින් ඔද වැඩේ.

The Leader Deskover 1 year ago
ඉන්දියානු 'ෆාමකෝපියා' යනු කුමක්ද?
විශේෂාංග

ඉන්දියානු 'ෆාමකෝපියා' යනු කුමක්ද?

"ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා වගේ ඉන්දියාවේ 'ෆාමකෝටියා' කියන ආයතනයට ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය සතු බලය මෙන් සමාන බලයක් දෙන්න තමයි ඊයේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේක නිශ්චිතවම පාවා දිමේ ගිවිසුමක්."

The Leader Deskover 1 year ago