විශේෂාංග
Showing page 109 of 353 (5,282 articles)

කපිල කුමාර කාලිංගගේ හීසරය : අලුත් අවුරුද්දට අලුත් බැංකුවක්
අපේ රටේ නැති බැරි මිනිසුන් අවුරුදු කන හැටි දැකබලා ගැනීමට කැමති නම් උත්සව සමයේදී බැංකුවල උකස් අංශයට යන්නැයි මට පැවසුවේ බැංකු සේවකයෙකි. ඒ සමඟම මෑතකදී ඇස ගැසුණු දැන්වීමක්ද මට සිහිවෙයි.

වීදිය බණ්ඩාර ගේ යක්ෂාත්මය 'බොඩි ගාඩ්' කමට අරගෙන
Prasanna Weerakkody paintings

1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක් | ලයනල් බෝපගේ
1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා.

71 අප්‍රේල් විරුවකුගේ අමුතු කථාවක්..! | S. Abeysinghe
අද 2025 හේ අප්‍රේල් 5 වෙනිද හරියටම මීට අවුරුදු 54 ට කලින් අද වගේ දවසක, ස්ථානය : පේරාදෙනිය කැම්පස් එක. කථානායක: මාකස් අබේ, බුද්ධිමත් ( ? ) දෙවන වසරේ සරසවි ශිෂ්‍ය. වයස : අවුරුදු 20 මාස 10 දවස් 26 යි උපන්ස්ථානය : අම්බලන්තොට බැරගම ග්‍රාමීය රෝහල.

ඉන්දීය අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරය ශ්‍රී ලංකාවට උපක්‍රමිකව වැදගත් වන්නේ කෙසේ ද?
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 'මීළඟ නායකයා' (Potential Leader) විය හැකි බව හඳුනාගත් නවදිල්ලිය, ජාතික ජන බලවේගයේ නායකයින්ට ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේ, පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර 2024 වසරේදී ය.

දත්ත හොඳින් ම ආරක්ෂිතව තබා ගන්නේ සහ ඩිජිටල් ආර්ථිකයට බාධා නොකරන්නේ කෙසේද? | රොහාන් සමරජීව
දත්ත පැහැර ගැනීම්, කප්පම් ගැනීමේ මෘදුකාංග ප්‍රහාර හෝ අනන්‍යතා සොරකම් කිරීම ආදියට කිසිවෙකු කැමති නැත.

කුරුණිය : කුලියක් මලියක් නැතිව එකිනෙකා සහයෝගයෙන් කළ වී වගාව (3 කොටස) | ඉන්දු පෙරේරා
හෙළ වී වගාවේ රස මුසු තැන් සොයා යමු - 3 කොටස

මෝදි මෙවර ලංකාවට එන්නේ කච්චතිව්වලටත් හිමිකම් කියාගෙන ද ?
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් මුහුණ දෙන අභියෝග සමනය කිරීම හා ඔවුන්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාව සතු කර ගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ.

මොකක්ද මේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය? | සුජාතා ගමගේ
2025 මැයි හය වැනි දාට එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේ රටේ දෙවැනි වරටත් පළාත් පාලන ඡන්ද විමසීමක් සඳහා මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයක් යොදා ගන්නවා.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක සිදු වී ඇතැයි කියන 'data breach' එක පාරිභෝගික ඔබට බලපාන්නේ කොහොම ද?
"ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම සයිබර් ආරක්ෂණ සිදුවීම මේක," මේ, මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක සිදු වූ බව කියන "සංවේදී දත්ත අනවසරයෙන් නිරාවරණය කිරීමේ (data breach)" සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයෙකු Xහි තැබූ සටහනකි.

හිමාලයානු දුඹුරු වලසුන් දෙහිවලදී ප්‍රදර්ශනය කිරීමෙන් පලක් තිබේද?
පසුගිය පෙබරවාරි 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවට රැගෙන එනු ලැබූ හිමාලයානු දුඹුරු වලසුන් යුවළක් පසුගිය අප්‍රේල් 1 වැනිදා සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනු ලැබූ බවට පුවතක් කිහිප තැනකම දකින්නට හැකි විය.

ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකාවට අසාධාරණයක් වී ඇතැයි ට්‍රම්ප් කියන කතාව නිවැරදි ද?
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 මාර්තු 31 දින විධායක නියෝගයකට අත්සන් කිරීමට සූදානම් වෙමින්.

ස්ටාර්ලින්ක් සහ නීත්‍යානුකූල අන්තර් නිරෝධනය (නොහොත් ආණ්ඩුවට පණිවිඩ බැලීමට පහසුකම් සැලසීම) | රොහාන් සමරජීව
නවෝත්පාදනීය දත්ත සන්නිවේදන සේවා සැපයුම්කරුවෙකු වන ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ s. 17 බලපත්‍රයක් 2024දී ලබා දී තිබේ. මෙම පද්ධති බලපත්‍රවල මූලික ලක්ෂණය වන්නේ ඒවායේ අරමුණ ලෙසම බලපත්‍ර ලාභී ආයෝජකයන්ට නිශ්චිතභාවයක් ලබා දීමයි.

මෙහෙම තීරු බදු ගහන්න ඇමරිකාවත් ඉගෙන ගත්තේ ලංකාවෙන් | ජනත් පෙරේරා
ට්‍රම්ප් ඇමරිකාවේ පාලන බලය ලබාගත්තට පස්සෙ කිසිදු බියකින් සැකයකින් තොරව තමන්ගෙ ජනාධිපති බලතල භාවිත කරමින් විවිධ වෙනස්කම් සිදුකළා.

ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ, සූර්ය බලශක්තිය සම්බන්ධ සංවාදයට සහය වීම
මෙම ලිපියේ අරමුණ, ලංකා විදුලිබල මණ්ඩලය (Ceylon Electricity Board - CEB) විසින් යෝජනා කරනු ලැබ තිබෙන සූර්ය බලශක්තිය පිළිබඳ කැබිනට් පත්‍රිකාව පිළිබඳව දැනුවත් කිරීමයි.

