විශේෂාංග
Showing page 110 of 353 (5,282 articles)

එස්. එම් රංජිත් සිරගෙට: ඔබ මේ කරුණු දැනසිටියා ද ? | නීතිඥ දුලාන් දසනායක
එස්.එම්. රංජිත් හිටපු මහ ඇමතිවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල ශාන්ති චන්ද්‍රසේන මහත්මියට බරපතල වැඩ ඇතිව වසර 16ක සිරදඩුවම් නියම කිරීම දූෂණයට විරුද්ධ ජනතාව වෙනුවෙන් ඉතා වැදගත් ය.

'උනුත් එකයි මුණුත් එකයි' : සීලය බිඳුණ කොළඹ මහ නගර සභා නාම යෝජනා | ලසන්ත රුහුණගේ
එජාප මාධ්‍ය ප්‍රකාශකට හා වෙනත් පක්ෂවල හිටපු මන්ත්‍රීන්ට ජාජබ නාම යෝජනා

මෝදි ගේ පැමිණීම මුල් කොට අනුරපුර සුනඛයන් ඉවත් කිරීමේ වෑයම වැලකී යයි
මෙම අප්‍රේල් 4 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ අනුරාධපුර සංචාරයට පෙර අනුරාධපුරයේ සැරිසරන සුනඛයන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අනිසි ක්‍රියාමාර්ගවලට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකාවේ සත්ව සුභසාධන සන්ධානය (AWC) ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබේ.

'Dog Care Clinic' : විසිඑක් වසරක් සපුරන ජලභීතිකාව තුරන් කරන මානුෂීය මෙහෙවර | සුපුනි ඉෂාරා
*ලක්ෂ හයකට එන්නත්, ලක්ෂයකට වන්ධ්‍යාකරණ සැත්කම්!

බිත්තරයක් හැඩැති ජීවිතයක් : සමන් හමන්ගොඩ (1960-2025)
බොහෝ ව්‍යාපාර හා සංවිධාන තම වාර්ෂික ගිණුම් අවසන් කරන වකවානුව වන්නේ මාර්තු 31 ය. මේ දිනය පැමිණීමට දින කිහිපයකට කලින් අවසන් කළ යුතු දේ බොහෝ ය.

ට්‍රම්ප් ගහන බදු අපිට බලපානව ද ? - මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළගේ පැහැදිලි කිරීමක් (වීඩියෝ)
ඇමරිකාව වෙත අපනයන කරන භාණ්ඩ ඉතා කුඩා, එහෙත් ඉහළ මිල පාරාසයකින් යුත් පාරිභෝගික භාණ්ඩ බවත්, සාමාන්‍ය වෙළඳපොළේ පොදුවේ මිල ඉහළ යෑම් හේතුවෙන් ඇතිවන ඉල්ලුම පහත වැටීම් අපේ අපනයනවලට බලනොපාන බවත් ආර්ථිකය සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ පැවසී ය.

මෝටර් රියකට යට වී අසරණ සුනඛයකු මිය යාම මුල් කොට ඉන්දීය සමාජය කැළඹෙයි
මිනිසකු පවා වාහනයකට යට වී මරණයට පත් වූ විටෙක එය එතරම් සැලකිල්ලට නොගන්නා සමාජයක සුනඛයකු වාහනයට යට වී මරණයට පත් වීම සමාජයේ බහුතරයකුගේ කතාබහට ලක් වේ නම් එතැන කුමක් හෝ විශේෂත්වයක් තිබිය යුතුය.

මේක නම් බොරු පොරොන්දුවක්ම වේවා ! | Janath C perera
Image : Shehan Gunasekara

රාජ්‍ය, ආගම සහ ජනතාව හෙවත් තයියට්ටි ඉඩම් ප්‍රශ්නය | ඉෂංඛා සිංහආරච්චි
''යුද්ධය නිසා 1990 දී අවතැන් වුනු අපි අවුරුදු 34 ක් තිස්සේ ඉන්නේ කුලී ගෙවල් වල.

පුස්ස බින්ඳා වැනි සත්ව සංගණනය | සුනිල් කන්නන්ගර
ආණ්ඩුවේ රිලා වඳුරු දඬු ලේන් මොනර සංගණනය අවසන් වී සති දෙකක් ඉක්ම ගියත් වාර්තාව තවම නිකුත් වී නැත.

කච්චතිව්: සීමා නැති දූපතක මංගල රාත්‍රිය | ශබීර් මොහොමඩ්
* අන්තෝනි සහ ජයකොඩි : දිවි ගලවාගත් මිතුරා යළි හමුවෙයි

ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන් | ලයනල් බෝපගේ
2025 මාර්තු 23 වන දා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වූ දකුණු ආසියා කලා සහ සාහිත්‍ය උළෙල තුල ඕස්ට්‍රේලියා දකුණු ආසියා සංගමය විසින් සංවිධානය කරන ලද "ඩිජිටල් යුගයේ සංස්කෘතිය සම්ප්‍රේෂණය කිරීම" නමැති පොත්, චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනයේ දී ලයනල් බෝපගේ කල කථාව

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොල් කතන්දර
පොල් ගෙඩියක මිල ඩොලරයක් වී තිබේ - පුවතක්

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්! | පශු වෛද්‍ය චමිත් නානායක්කාර
මේ ආණ්ඩුව අරගෙන එන්න; මේ ආණ්ඩුවට බලය දෙන්න රටේ ඉන්න වැඩි පිරිසක් මිනිස්සු වැඩ කළා. ඒ වගේම ඡන්දේ දුන්නා. සත්ත්ව සුභසාධනයට සම්බන්ධ වෙලා ඉන්න සතුන්ට ආදරය කරන බහුතරයක් මිනිස්සුත් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. මේ ආණ්ඩුව බලයට ගේන්න උදවු කළා.

මාලිමාව සමග මාස හයක් | අජිත් පැරකුම් ජයසිංහ
ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි

