The Leader News
BREAKING

විශේෂාංග

Showing page 108 of 353 (5,282 articles)

මූල්‍ය අර්බුදයක් ඇති කාලවලදී රත්‍රන් සඳහා ආයෝජනය කිරීම නැණවත් ක්‍රියාවක් ද?
විශේෂාංග

මූල්‍ය අර්බුදයක් ඇති කාලවලදී රත්‍රන් සඳහා ආයෝජනය කිරීම නැණවත් ක්‍රියාවක් ද?

වෙළෙඳපොළ අවිනිශ්චිතතා පැවතියදී ආයෝජකයින් ආරක්ෂිත විකල්ප සොයන බැවින්, රන් මිල මෑතක සිට වාර්තාගත ඉහළ අගයන් කරා ළඟා වෙමින් පවතී.

The Leader Deskover 1 year ago
ට්‍රම්ප්ගේ තීරු බදු: 'කම්පැනි පාඩු විඳගෙන වැඩ කරන්නේ නෑනේ...එහෙම වුණොත් මේවා වහන්න ඉඩ තියෙනවා කියලා අපි කතාවුණා'
විශේෂාංග

ට්‍රම්ප්ගේ තීරු බදු: 'කම්පැනි පාඩු විඳගෙන වැඩ කරන්නේ නෑනේ...එහෙම වුණොත් මේවා වහන්න ඉඩ තියෙනවා කියලා අපි කතාවුණා'

පසුගිය සතියේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් විසින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා නව තීරු බදු පැනවීමක් සිදු කරන ලදී.

The Leader Deskover 1 year ago
මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු | ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු | ප්‍රණීත් අභයසුන්දර

ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් මා වෙත යොමු කොට තිබිණ.

The Leader Deskover 1 year ago
ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවි ද? | ගාමිණී වියන්ගොඩ
විශේෂාංග

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවි ද? | ගාමිණී වියන්ගොඩ

ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථීක-දේශපාලනික සිතියම අලූතෙන් ඇන්දේය. ඒ , තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථීකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි.

The Leader Deskover 1 year ago
X-Press Pearl ගැන ලංකාවේ නඩු කටයුතු බෑ - නීතිපති නැව් සමාගමට සහතිකයක් දීලා! | Saroj Pathirana
විශේෂාංග

X-Press Pearl ගැන ලංකාවේ නඩු කටයුතු බෑ - නීතිපති නැව් සමාගමට සහතිකයක් දීලා! | Saroj Pathirana

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ලංකාවට වන්දි ලබාගැනීමේ අධිකරණ ක්‍රියාදාමයෙදි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුණ

The Leader Deskover 1 year ago
(ජවිපෙ) ගමනක අවසානය.... | Ajith Rajapaksa
විශේෂාංග

(ජවිපෙ) ගමනක අවසානය.... | Ajith Rajapaksa

ශ්‍රි ලංකා නිදහස් පක්ශය දේශපාලන භූමියේ අත්පත්කරගෙන සිටි ස්ථානය තමන්ට නතුකර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කලේ

The Leader Deskover 1 year ago
මේ ඡන්දය 'දූෂණයෙන් තොර, අවංක පාලනයක් සඳහා' යැයි කරුණාකර නොකියන්න | කුසල් පෙරේරා
විශේෂාංග

මේ ඡන්දය 'දූෂණයෙන් තොර, අවංක පාලනයක් සඳහා' යැයි කරුණාකර නොකියන්න | කුසල් පෙරේරා

පැලවත්තේ තම පක්ෂ මූලස්ථානයෙහි දී ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉකුත් 21 වන දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවෙහි කීවේ, “ආණ්ඩුවේ ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට, මේ පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පූර්ණ ජයග්‍රහණය අත්‍යාවශ්‍යයයි” කියා ය.

The Leader Deskover 1 year ago
71 දී රෝහණ විජේවීරගේ කට උත්තරය..! | Udeni Saman Kumara
විශේෂාංග

71 දී රෝහණ විජේවීරගේ කට උත්තරය..! | Udeni Saman Kumara

පාලකයා අසමත් නම් ඔහුට විරුද්ධව කැරලි ගසන්න ජනතාවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා.

The Leader Deskover 1 year ago
නාමල්ගේ පොල් සම්බල් | එරන්ද ගිනිගේ
විශේෂාංග

නාමල්ගේ පොල් සම්බල් | එරන්ද ගිනිගේ

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක ප්‍රධාන ආරාධිතයෙක් හැටියට නාමල් රාජපක්ෂ කළ සංවාදයේ මම කැමතිම කොටස ‘පොල් සම්බල්’ කථාව යි.

The Leader Deskover 1 year ago
අප්‍රේල් 5 වනදා පී දයාරත්නයන් ඉදිරියේ කියා ගන්නට බැරි වුණු ටික; | සුනිල් කන්නන්ගර
විශේෂාංග

අප්‍රේල් 5 වනදා පී දයාරත්නයන් ඉදිරියේ කියා ගන්නට බැරි වුණු ටික; | සුනිල් කන්නන්ගර

මට දෙදහස් විසි පහේ අප්‍රියෙල් පස් වෙනි සෙනසුරාදා හවස් වරුව අම්පාරේ ගත කරන්නට සිදු විය.

The Leader Deskover 1 year ago
ලයනල් බෝපගේ ගේ ඉල්ලා අස්වීම..! - (සංවාදයට විවෘතයි)
විශේෂාංග

ලයනල් බෝපගේ ගේ ඉල්ලා අස්වීම..! - (සංවාදයට විවෘතයි)

“1984 දී ලයනල් බෝපගේ සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන විට පක්ෂයට ඉදිරිපත් කල කරුණු දශක ගණනාවක් ගතවීත් අදත් ලාංකීය වාමාංශික පක්ෂවලට දැඩිලෙස අදාලවන වන කරුණු ලෙස අපි සලකමු.

The Leader Deskover 1 year ago
කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම | රේණුකා දමයන්ති
විශේෂාංග

කතාවට පමණක් සීමා නොකළ යුතු සජිත් ගේ හරිත දේශපාලන දැක්ම | රේණුකා දමයන්ති

පසුගිය 04,05 සහ 06 යන දින තුන තුළ මෙරට සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉකුත් 05 දා සිදු විය.

The Leader Deskover 1 year ago
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි
විශේෂාංග

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් ලංකාව වැටෙයි ද ? | ඉෂංඛා සිංහආරච්චි

බ්‍රිතාන්‍ය රාජ කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ 71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු බද්දක් අය කිරීමට නියමිතය.

The Leader Deskover 1 year ago
මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්
විශේෂාංග

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්

පසුගිය අප්‍රේල් 4 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (6) දින නැවත ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ.

The Leader Deskover 1 year ago