The Leader News
BREAKING

විශේෂාංග

Showing page 106 of 353 (5,282 articles)

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ? | තිලක් සේනාසිංහ
විශේෂාංග

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ? | තිලක් සේනාසිංහ

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ දී කුරුස වධයට ලක්වීම සිහිපත් කෙරෙන කිතුණු ජන වන්දනාවේ ශ්‍රේෂ්ඨතම දිනයක් වන මහ සිකුරාදාව අදට යෙදී තිබේ.

The Leader Deskover 1 year ago
දේශසීමාවේ අවතාර: පිල්ලෙයාන්ගේ ප්‍රචණ්ඩ උරුමය සහ දණ්ඩමුක්තියේ දේශපාලනය හෙළිදරව් කිරීම | Anuruddha Lokuhapuarachchi
විශේෂාංග

දේශසීමාවේ අවතාර: පිල්ලෙයාන්ගේ ප්‍රචණ්ඩ උරුමය සහ දණ්ඩමුක්තියේ දේශපාලනය හෙළිදරව් කිරීම | Anuruddha Lokuhapuarachchi

ශ්‍රී ලංකාවේ දීර්ඝ හා වේදනාකාරී පශ්චාත් යුධ ගනන් බැලීමේ දී, නොවිසඳුණු සමූලඝාතන සහ අමතක වූ වින්දිතයන්ගේ අවතාර අපගේ ජාතික හෘදය

The Leader Deskover 1 year ago
අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ VAT වෙනස් වන හැටි මෙන්න
විශේෂාංග

අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ VAT වෙනස් වන හැටි මෙන්න

අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ කරන ලද වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

The Leader Deskover 1 year ago
දන්ත ධාතුව ලංකාවට රැගෙන ආ දන්තපුරය සොයා ගැනීම
විශේෂාංග

දන්ත ධාතුව ලංකාවට රැගෙන ආ දන්තපුරය සොයා ගැනීම

අප්‍රේල් මස 18 වෙනි දින සිට මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනය පාදක කරගනිමින් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දළදාවේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා රැසක් මේ දිනවල සංසරණය වෙමින් පවතී.

The Leader Deskover 1 year ago
ලෝකයේ මෙතෙක් බිහිවූ වැදගත් ම පුද්ගලයා ඇරිස්ටෝටල් ද?
විශේෂාංග

ලෝකයේ මෙතෙක් බිහිවූ වැදගත් ම පුද්ගලයා ඇරිස්ටෝටල් ද?

මෙතෙක් ලොව විසූ වඩාත් බලපෑම්සහගත පුද්ගලයා ඇරිස්ටෝටල් විය හැකි ද? බ්‍රිතාන්‍ය ජාතික චින්තකයෙකු වන ජෝන් සෙලර්ස් විශ්වාස කරන්නේ නිසැකව ම එය එසේ වන බව ය.

The Leader Deskover 1 year ago
ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන නිසා දරුවන් මිලියන තුනක් මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වෙයි
විශේෂාංග

ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන නිසා දරුවන් මිලියන තුනක් මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වෙයි

ආහාර විෂ වීමට හේතු වන කෘමීන් වන E. coli ලෙස ද හැඳින්වෙන Escherichia coli බැක්ටීරියාව, ප්‍රමුඛ පෙළේ ප්‍රතිජීවකවලට වැඩි ප්‍රතිරෝධයක් දක්වන බැක්ටීරියාවලින් එකකි.

The Leader Deskover 1 year ago
පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ 'සාප්පු උන්මාදය' ? | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග

පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ 'සාප්පු උන්මාදය' ? | නිරංජන් චාමින්ද කරුණාතිලක

අලුත් අවුරුදු සමය එළඹෙද්දී අලුත් ඇඳුම් මිල දී ගැනීමට මිනිසුන් පොදි බඳින ආකාරය අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.

The Leader Deskover 1 year ago
අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට 'කළ යුතුව තිබුණේ' කුමක් ද?
විශේෂාංග

අවුරුදු සමයේ සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීම: විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට 'කළ යුතුව තිබුණේ' කුමක් ද?

වහල මත සවි කර ඇති සූර්ය පැනල අප්‍රේල් 21 වන දා පස්වරු 3:00 තෙක් ක්‍රියාවිරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

The Leader Deskover 1 year ago
ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සංවිධානය කිරීමට කාලය එළැඹ තිබේ | ආර්. එම්. මනිවන්නන්
විශේෂාංග

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සංවිධානය කිරීමට කාලය එළැඹ තිබේ | ආර්. එම්. මනිවන්නන්

ජාත්‍යන්තර සබඳතාවල ශක්තිය වර්ධනය වන්නේ ඒකමතික සම්මුති මත පිහිටා එක්වන රාජ්‍යවල සංඛ්‍යාත්මක අගය වැඩි වීමෙනි.

The Leader Deskover 1 year ago
ශ්‍රී ලංකාවේ ගිනිකෙළි ඉතිහාසය | සත්මනු ජයදේව
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ගිනිකෙළි ඉතිහාසය | සත්මනු ජයදේව

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික සැමරුම්වල කොටසක් ලෙස ගිනිකෙළි පැවතුනි.

The Leader Deskover 1 year ago
සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට දැනගත යුතු කරුණු
විශේෂාංග

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමේදී ඔබේ අනාගත ඉලක්ක ජය ගැනීමට දැනගත යුතු කරුණු

ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ තුළ මේ වන විට දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ.

The Leader Deskover 1 year ago
නිවාස වහල මත ඇති සූර්ය පැනල මුල් කොට ආණ්ඩුවේ ලොක්කන් 'කයිය-නායකලා' ,'කයි-තන්'ලා නොවිය යුතු ය | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

නිවාස වහල මත ඇති සූර්ය පැනල මුල් කොට ආණ්ඩුවේ ලොක්කන් 'කයිය-නායකලා' ,'කයි-තන්'ලා නොවිය යුතු ය | රීටා ජෙනට් පෙරේරා

නිවාස වහල මත සවිකර ඇති සූර්ය පැනල ඉකුත් 13 වන දා සිට ලබන 21 දා දක්වා තාවකාලිකව නවතා දමන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති සැපයුම් කරුවන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

The Leader Deskover 1 year ago
2025 පළාත් පාලන මැතිවරණය සහ පළාත් පාලනයේ ඉදිරිය | සුජාතා ගමගේ
විශේෂාංග

2025 පළාත් පාලන මැතිවරණය සහ පළාත් පාලනයේ ඉදිරිය | සුජාතා ගමගේ

එළඹෙන මැයි 6 වන දින පළාත් පාලන ආයතන 330 කට වැඩි ගණනක් සඳහා සභිකයින් 8700 වැඩි ගණනක් තෝරා පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා.

ආචාර්ය සුජාතා ගමගේover 1 year ago
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බිසවගේ ලේ තැවරුණු හැට්ටය ජාතික කෞතුකාගාරයට ලැබුණු හැටි..!
විශේෂාංග

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ බිසවගේ ලේ තැවරුණු හැට්ටය ජාතික කෞතුකාගාරයට ලැබුණු හැටි..!

ජාතික කෞතුකාගාරයේ විශේෂ ප්‍රදර්ශන කුටියක තැන්පත් කර ඇති වෙන්කතරංගම්මාල් බිසවගේ රුධිරය තැවරුණු හැට්ටය සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඇඳුම් දකින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු සංවේගයට පත්වීම අරුමයක් නොවේ.

The Leader Deskover 1 year ago
අපනයන රැකගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමු | රොහාන් සමරජීව
විශේෂාංග

අපනයන රැකගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමු | රොහාන් සමරජීව

ට්‍රම්ප් පරිපාලනය තීරුබදු ඉහළ නැංවීම විමතියට කරුණක් නොවේ. එහෙත් ඒවා මෙතරම් විශාල, අතාර්කික සහ දණ්ඩන මට්ටමක තීරුබදු වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කළේ නැත.

The Leader Deskover 1 year ago