විශේෂාංග
Showing page 104 of 353 (5,282 articles)

කුරුණිය: පරිසරය නමැති විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි ලද අපේ පැරණි ගොවියෝ (5 කොටස) | ඉන්දු පෙරේරා
හෙළ වී වගාවේ රස මුසු තැන් සොයා යමු - 5 කොටස

පොදු ප්‍රවාහනයේදී හිංසනයන්ට ගොදුරු වන කාන්තාවන් | දේශානි හේරත්
පොදු ප්‍රවාහනය වර්තමානය වනවිට ලොකු කුඩා භේදයකින් තොරව එකසේ භාවිත කරන ප්‍රවාහන ක්‍රමවේදයකි. එහිදී සුරක්ෂිත ප්‍රවාහනයක් සියලු දෙනාට එකසේ වැදගත්ය. එය මානව අයිතිවාසිකමකි.

ලක්ෂ 20 ට සැළසුම් කරලා ඉතිරි කෙරුවේ මහා ඛේදවාචකයක් | කුසල් පෙරේරා
බෞද්ධ ජනතාවට අවුරුදු 16 කින් දන්ත ධාතුව වැඳපුදා ගැනීමට අවස්ථාවක් නොලැබුණා කියලා ජනාධිපති අනුර කුමාර අස්ගිරි හා මල්වතු පාර්ශව මහ නාහිමි වරුන්ගෙන්ද දළදා නිලමේගෙන්ද දන්ත ධාතුව ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලා සිටි නිසා, අප්‍රේල් 18 වන දින සිට දින 10 ක් දන්ත ධාතු ප්‍රදර්ශනය පැවැත්වීමට තීන්දු කෙරුණා.

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය | නිලන්ත ඉලංගමුව
කාශ්මීරය වෙනම ශිෂ්ඨාචාරයකි. එහි භූමිය මෙන්ම එහි වෙසෙන මිනිසුන්ද ඉතා සුන්දර මිනිසුන්ය.

මොනවට ද? මේ 'ජවුසන් නටනවා' කියන්නෙ | තිලක් සේනාසිංහ
කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ.

මාලිමා ඡන්දදායකයන්ගේ දළදා වන්දනාව | අජිත් පැරකුම් ජයසිංහ
දළදා වන්දනාවට එන, පෝලිමේ හිටියත් පිං සිදුවෙනවා යයි සිතන, දන්ත ධාතූන් වහන්සේ දැක කඳුළු සලන, ජනාධිපතිවරයාට පිං දෙන, කැලි කසල දමා නුවර හැඩි කරන, මළ මුත්‍රා දමා ගඳ ගස්සන මේ ජනකාය සංකේතවත් කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් සිංහල-බෞද්ධ දිළිඳු ජනයාය.

ඔබේ තැන්පතුවලින් රැඳවුම් බදු අය වීම නිදහස් කර ගන්නා ආකාරය ගැන ඔබ දැන ගත යුතු කරුණු 5ක්
බැංකු හෝ මූල්‍යායතනවල ඇති තැන්පතුවල පොළියෙන් අය කරගනු ලබන රැඳවුම් බද්ද පසුගිය අප්‍රේල් 01 වන දායින් ඇරඹි නව තක්සේරු වර්ෂයේදී 5%ක බදු ප්‍රතිශතයේ සිට 10%ක් දක්වා ඉහළ දැමූ අතර, පොළිය අය වන වාර්ෂික ආදායම් සීමාව රු.1,200,000.00 සිට රු. 1,800,000.00 දක්වා ඉහළ දැමිණි.

'මහ මොළ කරුවකු' හොයා ගනිමු ද? හදා ගනිමු ද? | සුනිල් කන්නන්ගර
ලක් ඉතිහාසයේ සාතිශය බරපතලම ඛේදවාචකයක් වුණු පාස්කු ප්‍රහාරය අඩු වැඩි වෙමින් ඇවිලෙන ගිනි මැළයක් වගේ.

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය වතිකානයේ උන්වහන්සේගේ නිවහනේ සිට සාන්ත පීතර බැසිලිකාව වෙත ගෙනවිත් තැන්පත් කර තිබේ.

බුකින් ඩොට් කොම් (Booking.com) සඳහා විකල්ප: වේදිකා ආර්ථිකය තේරෙනව ද? | රොහාන් සමරජීව
සංචාරක විෂය භාර අමාත්‍යවරයා පවසා ඇත්තේ, බුකින් ඩොට් කොම් (Booking.com ) සඳහා විකල්පයක්, විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකු විසින් රජයේ සහාය ඇතිව සංවර්ධනය කරමින් සිටින බවත්, එමගින් එම

තේ කෝප්පයට ලුණු වැටීම හෙවත් මැම්බර් මන්ත්‍රී වීම | සුනිල් කන්නන්ගර
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිමාවත් සමඟ ජනතාව බලා සිටියේ ජනපති ගේ මුවින් පැවසෙන පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරුවා ගේ නම දැන ගන්නට ය.

පශ්චාත් පාස්කුව : රට අසරණ කරන අඩ නිරුවත් සත්‍යය | Udaya R. Tennakoon
පාස්කු ප්‍රහාරයට වසර හයක්. පශ්චාත් මරණ පරීක්ෂණ. ඇති තරම් කරුණු. විසිරී ඇත. විසුරුවා හරිමින් ඇත. මේ කරුණුවල සත්‍ය සැඟවී ඇත. එක සත්‍යයක් වෙනුවට සත්‍යයන් ගණනාවක් මේ පරීක්ෂණ තුළින් හෙළි වී ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ අලුත්ම මනෝ ව්‍යාධි උපදේශක මණ්ඩලය: ජමියතුල් උලමා සභාව | කේ . විජේසිංහ
කේ . විජේසිංහ විසින් ලියූ "අන්තවාදී හංවඩුවෙන් දඬුකඳේ ගැසු රුෂ්ඩි ට විධායකයේ අනුහසින් 'මානසික රෝගී' චෝදනා" නමින් පළවූ ලිපියේ දෙවැනි කොටස

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා
පාසල් 100 ක් වසා දැමීම ගැන සමාජ මාධ්‍ය ජාලවල නොයෙක් කතා බෙදා හදා ගැනෙනවා. ඒ හැමකින්ම වගේ අන්තිමට කියන්නේ “නිදහස් අධ්‍යාපනය” බේරාගන්න ඕනෙ කියලයි.

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ: කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය.

