The Leader News
BREAKING

විශේෂාංග

Showing page 119 of 353 (5,282 articles)

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ
විශේෂාංග

ජාතික ජන බලවේගය: බලාපොරොත්තු සහ අපේක්ෂා (පළමු කොටස) | ලයනල් බෝපගේ

කෙටි කාලීන අභියෝගවලට ලබා දෙන විසඳුම් දිගු කාලීන උපාය මාර්ගවලට බාධා නොවන ඒවා විය යුතුය.

The Leader Deskover 1 year ago
කඩදොර: හනුමන්තා!
විශේෂාංග

කඩදොර: හනුමන්තා!

"මේ මොකද මේ..."

The Leader Deskover 1 year ago
කුමරා හා පුංචි කුමරා | උදන් ප්‍රනාන්දු
විශේෂාංග

කුමරා හා පුංචි කුමරා | උදන් ප්‍රනාන්දු

ප්‍රින්ස් (කුමරා) යනු දහසය වැනි සියවසේ ඉතාලි ජාතික දේශපාලන න්‍යායචාර්ය නිකොලෝ මැකියාවෙල්ලී විසින් රචිත අනාගත කුමරුනට රට කරවන හා බලයේ සිටිනට හැටි කියා දෙන මැනුවලයකි.

The Leader Deskover 1 year ago
අදානි ගියා; අලුතෙන් කර්මාන්ත කලාප එනවා | අජිත් පැරකුම් ජයසිංහ
විශේෂාංග

අදානි ගියා; අලුතෙන් කර්මාන්ත කලාප එනවා | අජිත් පැරකුම් ජයසිංහ

අදානි වගේ ලංකාවට එන්නට හිටපු ආයෝජකයන් ආපහු යනකොට දැන් මාලිමාකාරයන් තවත් අලි බොරුවක් කියනවා අලුතෙන් ආයෝජන කලාප තුනක් පිහිටුවනවාය කියලා.

The Leader Deskover 1 year ago
ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර් | ශිවන්ති ප්‍රනාන්දු
විශේෂාංග

ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් අතුරුදන් වූ කීත් නොයාර් | ශිවන්ති ප්‍රනාන්දු

කීත් නොයාර් මේ වන විට අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකි. ඔහු ජීවත්ව සිටියදීම මාධ්‍ය ලෝකයෙන් කීත් නොයාර් නාමය අතුරුදහන් වී ඇත.

The Leader Deskover 1 year ago
නොරොච්චෝලේ...මොකක්ද මේ කරච්චලේ - හතර වෙනි අදියරට ඉක්මනින් යා යුතුයි
විශේෂාංග

නොරොච්චෝලේ...මොකක්ද මේ කරච්චලේ - හතර වෙනි අදියරට ඉක්මනින් යා යුතුයි

2020 වසරේ අගෝස්තු 17 වැනිදා කෙරවළපිටිය සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් ඇතිවිය. කෝටියක් දෝෂ භංග කරන ගුරුකම් විදුලි බල උත්පාදනයේදී භාවිතා නොකරන්නේ හෙයින් එවැනි ප්‍රශ්න ඕනෑම තාක්ෂණික පද්ධතියක් සදහා අදාළය.

The Leader Deskover 1 year ago
කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි
විශේෂාංග

කෘත්‍රිම ආහාර රසකාරක සහ සුප් කැට වෙනුවට ස්වභාවික රසකාරයක් නිපදවන වන්නි හත්පත්තුවේ තිලිණි

අපේ රටින් සෙසු පිළිකා රෝගීන් තරමටම ළමා පිළිකා රෝගීන් ද දවසින් දවසම වැඩිවන අතර මීට ප්‍රබල හේතුවක් ලෙස වෛද්‍යවරුන් දක්වන්නේ දරුවන්ගේ ආහාර රටාවයි. ක්ෂණික ආහාර මේ අතරින් ප්‍රධාන ය.

The Leader Deskover 1 year ago
ශ්‍රී පාදස්ථානය රක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ මහ දේවාලයට කුලබේදයේ වස් වදී | අතුල විතානගේ
විශේෂාංග

ශ්‍රී පාදස්ථානය රක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ මහ දේවාලයට කුලබේදයේ වස් වදී | අතුල විතානගේ

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුවාට එරෙහිව දියත් කෙරෙන විරෝධතාව කුල සම්ප්‍රදාය ඉදිරියට දමා ගත් විරෝධයක් බව

The Leader Deskover 1 year ago
ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

පසුගිය දින කිහිපය තුළ සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම සුවිශේෂ අවධානයට ලක් වූ යම් සතකු වී නම් ඒ ‘පානදුරේ වඳුරා’ය.

The Leader Deskover 1 year ago
ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?| අජිත් පැරකුම් ජයසිංහ
විශේෂාංග

ඉදිරි අයවැය කොයි තරම් කොමියුනිස්ට් වනු ඇද්ද?| අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි.

The Leader Deskover 1 year ago
පළාත් පාලන ඡන්දය අයවැය අතර ගැනීම විපක්ෂයට කැපූ බොරු වලකි | කීර්ති තෙන්නකෝන්
විශේෂාංග

පළාත් පාලන ඡන්දය අයවැය අතර ගැනීම විපක්ෂයට කැපූ බොරු වලකි | කීර්ති තෙන්නකෝන්

පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

The Leader Deskover 1 year ago
වාර්ෂික අයවැය සංදර්ශනයක් පමණ ද? | ආචාර්ය සුජාතා ගමගේ
විශේෂාංග

වාර්ෂික අයවැය සංදර්ශනයක් පමණ ද? | ආචාර්ය සුජාතා ගමගේ

වාර්ෂික අයවැයක් තුළින් රටේ සංවර්ධනය සඳහා ලොකු බලාපොරොත්තු ඇති කරනවා. එත් ණයබරින් මිදීමේ මාවතක යන රජයකට අයවැයෙන් කළ හැකි වෙනස්කම් අවම බව 2024 අයවැය විශේලේෂණයෙන් පෙනෙනවා.

ආචාර්ය සුජාතා ගමගේover 1 year ago
නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත | ගාමිණී වියන්ගොඩ
විශේෂාංග

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත | ගාමිණී වියන්ගොඩ

බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති.

The Leader Deskover 1 year ago
මේ දිනවල පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල යෙදවීම අතිශය අනතුරුදායක විය හැකියි - ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
විශේෂාංග

මේ දිනවල පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල යෙදවීම අතිශය අනතුරුදායක විය හැකියි - ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

අපේ රටේ පාසල්වල මේ දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙයි. සාමාන්‍යයෙන් අතීතයේ දශක ගණනාවක පටන්ම මෙම ක්‍රීඩා උත්සව පැවැත්වෙන්නේ සෑම වසරකම පළමු වාරයේ ය. නමුත් අතීතයට වඩා පාරිසරික වශයෙන් දැන් වෙනස්කම් පවතී.

The Leader Deskover 1 year ago
ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය!
විශේෂාංග

ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය!

යුද්ධ, දේශගුණික විපර්යාස, වසංගත රෝග සහ ආර්ථික අර්බුද ඇතුළු ධනවාදය විසින් නිර්මාණය කර නඩත්තු කරගෙන යන ප්‍රශ්න රාශියකින් ලෝකය ගිනිගෙන දැවෙද්දී ඊට තව තවත් ඉන්ධන සපයා ලෝකය දවා අළු කරන්නට ජනාධිපති ට්‍රම්ප් ගන්නා උමතු උත්සාහය ශිෂ්ටසම්පන්න ලෝක ප්‍රජාවේ බලවත් විමතියට සහ විරෝධයට හේතු වී තිබේ.

The Leader Deskover 1 year ago