විශේෂාංග
Showing page 121 of 353 (5,282 articles)

ධනවාදය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය දේශපාලනයේ ඉලොන් මස්ක්ලාගේ භූමිකාව...| අජිත් රාජපක්ෂ
මේ දිනවල දේශපාලන හා බුද්ධිමය අවකාශයේ ඇමරිකානු අධිරාජ්‍යයයේ නොවැලක්විය හැකි කඩාවැටීම ගැන හා ධනවාදයේ අවසානය ගැන විශාල කතිකාවක් ගොඩනැගී තියෙනව.

'ක්ලීන් ශ්‍රී ලංකා': ක්‍රම වෙනස සහ අභිලාශීය මධ්‍යම පන්තිය
ජාතික ජනබලවේග ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන මුහුණතක් ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය පසුගිය ජනාවාරි පළමුවන දින දියත් කෙරිණි.

ඝාතනය වෙනුවට ආදරය රැගෙන එන බලු වෑන් එක | අරුන්දි ජයසේකර
“බලු වෑන් එකක් ඇවිත් බල්ලො ටික අරන් යනවෝ!”

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ
අප කුඩා කාලයේ අපේ නිවෙස් අද්දර පැරණි පාළු නිවසක දුර නෑ කමකින් අපට මිත්තනියක වන වියපත් වැන්දඹු කාන්තාවක් විසුවා ය.

නූතන ආදරය 'වැලන්ටයින් දින' ෆ්‍රී-මාකට් එකෙන් මිලට ගැනීම | කුසල් පෙරේරා
“ඔබ ආදරය විඳින්නේ නම්, ඔබ ආදරයෙහි ශෘංගාරාත්මක බැඳීම හඳුනා ගෙන ඇත. ඔබ ආදරය මනින්නට යන්නේ නම්, ඔබ ආදරය කොහෙත්ම හඳුනාගෙන නැත.

'තරුණ ප්‍රජාව අතර පිළිකා අවදානම ඉහළට': ඔබට පිළිකාවක් ඇත්දැයි කල්තබා හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවා ද?
ලෝක පිළිකා දිනය යෙදී ඇති අද දිනය (පෙබරවාරි 04) වන විට ගෝලීයව බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන දෙවන වැඩි ම මරණවලට හේතුව වන්නේ පිළිකාව ය.

ගෝඨා වැපිරූ සහල් අර්බුද බීජයේ අස්වැන්න මාලිමාවට ? | සුනිල් කන්නන්ගර
නාඩු හාල් හිඟයෙන් පටන් ගත් සහල් අර්බුදය කැකුළු හාල් හිඟයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

'නිදොස් පුද්ගලයින්ට' අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් කළ යුත්තේ කුමක් ද?
''අවුරුදු පහයි මාස හයක් බොරු චෝදනාවක් උඩ, තම තමන්ගේ පෞද්ගලික වාසි වෙනුවෙන් මම, බිරිඳ, පවුලේ අය විඳපු දුකට අද නිමාවක් ලැබිලා තියෙනවා.

නිදහසින් වසර 76කට පසුව - ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව | ලයනල් බෝපගේ
IMAGE : Shehan Gunasekara

තිලක මතක (37) - මරණයෙන් පසුවත් අසරණ සතුන්ට පිහිට වීමේ වෑයමක් | ඉන්දු පෙරේරා ලියයි
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව
ශ්‍රී ලංකාව යනු 1929-1939 සමයේ පැවති මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටකි. දිළිඳුභාවය සහ අගහිඟයන් වෙත ආපසු කඩාවැටීමට ඇති අවදානම අධිකය.

අසෝක බාස්ට බදාම ඇනීම | උදන් ප්‍රනාන්දු
ප්‍රසිද්ධ චරිතයක නිසා අශෝක හඳගම මා නමින් දැනගෙන සිටියත්, අපගේ සම්බන්ධතාවය මුලින් ගොඩනැගෙන්නේ සිනමා හා කලා කලාපය තුළ නොවේ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු
“ඔබේ තීරු ලිපිය දැන් දැන් දේශපාලනික වෙමින් පවතී. මා එයට කැමති” යැයි මගේ හිතවත් පාඨකයකු වට්ස්ඇප් පණිවිඩයක් එවා තිබුණි.

පුද්ගලික වාහන ආනයනය සිදු වෙන්නේ මෙහෙමයි | රජිත් කිර්ති තෙන්නකෝන්
දැන් ඔබටත් අලුත් වාහනයක් ගන්නට රජය අවස්ථාව සැලසී ඇත. එය ක්‍රියාත්මක ව්‍යවහාරය සරළව මෙසේය.

කඩදොර: නිදහස
පෙබරවාරි හතරට ඇත්තේ තව සතියක් පමණ කාලයකි. නව රජය මවුබිමේ නිදහස සම්බන්ධයෙන් දරණ ආකල්පය කවරේ ද?

