The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●

විශේෂාංග

Showing page 120 of 353 (5,282 articles)

'අධ්‍යාපනය' ගැන තබා 'ගුරුවරු' ගැන ද නොදන්නා ගුරු සංගම් නායකයෝ | කුසල් පෙරේරා
විශේෂාංග

'අධ්‍යාපනය' ගැන තබා 'ගුරුවරු' ගැන ද නොදන්නා ගුරු සංගම් නායකයෝ | කුසල් පෙරේරා

ගුරු-විදුහල්පති සේවා ගැටළු ගැන සාකච්ඡාකර විසඳුම් ලබා ගැනීමට යැයි ගුරු සංගම් නායකයින් රොත්තක් දින කිහිපයකට පෙර අධ්‍යාපන ඇමතිනි, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය හමුවන්නට ගොස් පැමිණියහ.

The Leader Deskover 1 year ago
රටම බලා සිටින 2025 අයවැයට පෙරවදනක්
විශේෂාංග

රටම බලා සිටින 2025 අයවැයට පෙරවදනක්

මෙවර අයවැයෙන් රජය රජයේ ආදායම වැඩි කරගැනීමට යෝජනා ඉදිරිපත් කළ යුතුව ඇත.

The Leader Deskover 1 year ago
රාජපක්ෂ අතීතය අමතක කොට රාජපක්ෂ අනාගතයකට | තිසරණි ගුණසේකර
විශේෂාංග

රාජපක්ෂ අතීතය අමතක කොට රාජපක්ෂ අනාගතයකට | තිසරණි ගුණසේකර

‘ජනාධිපතිවරුන් රජුන් නොවේ.’ ඇමරිකානු විනිසුරුවරියක වූ ටානියා ඩුක්ටාන් මහත්මිය 2021දී ලියූ නඩු තීන්දුවක අවධාරණය කළාය.

The Leader Deskover 1 year ago
හිටපු මැති ඇමති වරුන් ගේ විනාශ වූ දේපල වලට ගෙවූ වන්දිය නීති විරෝධී ද? | සුනිල් කන්නන්ගර
විශේෂාංග

හිටපු මැති ඇමති වරුන් ගේ විනාශ වූ දේපල වලට ගෙවූ වන්දිය නීති විරෝධී ද? | සුනිල් කන්නන්ගර

මේ දිනවල උණුසුම්ම මාතෘකාව වනුයේ පසුගිය අරගලය කාලයේ සිදු වූ කලබල වලින් හානියට පත් නිවාස දේපල වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන්ගේ වන්දි ලබා ගැනීම ය.

The Leader Deskover 1 year ago
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම : නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුයි
විශේෂාංග

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම : නීතිය ක්‍රියාත්මක වීමට තිබෙන සියලු බාධක ඉවත් විය යුතුයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර මේ වනවිට වසර 15කට වැඩි කාලයක් ගත වී තිබේ.

The Leader Deskover 1 year ago
මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති | රීටා ජෙනට් පෙරේරා

“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.

The Leader Deskover 1 year ago
අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා
විශේෂාංග

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාල විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන ඇමතිනී, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසූ බවට මාධ්‍ය වාර්තාවක් කියවීමි.

The Leader Deskover 1 year ago
රටවල් රැසක් තහනම් කර ඇති රතු අංක 3 වර්ණකය සෞඛ්‍යයට හානිකර ද?
විශේෂාංග

රටවල් රැසක් තහනම් කර ඇති රතු අංක 3 වර්ණකය සෞඛ්‍යයට හානිකර ද?

මාර්ෂිනෝ චෙරි යනු බොහෝ විට ඉතා දීප්තිමත් රතු පැහැයක් ගැනීමට කෘත්‍රිමව වර්ණ ගැන්වූ පැණිරස චෙරි වර්ගයකි.

The Leader Deskover 1 year ago
කපිල කුමාර කාලිංගගේ හීසරය : නිදහස් සිතිවිලි
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිදහස් සිතිවිලි

නිදහස් උත්සවය අවසන්ය. දැන් ඇසෙන්නේ අහුකොන් කතාය.

The Leader Deskover 1 year ago
රක්තෝපකාරය | උදන් ප්‍රනාන්දු
විශේෂාංග

රක්තෝපකාරය | උදන් ප්‍රනාන්දු

වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය විෂය භාර ඇමතිවරයා, ආණ්ඩුව පිහිටවීමට පෙර ද එතුමාගේ පක්ෂයේ සාමාන්‍ය නායකයෙකුට වඩා වෙනස් වූයේ ඔහුගේ තිබූ ප්‍රසන්න හා ප්‍රසාද ජනක පෞරුෂය නිසා ය.

The Leader Deskover 1 year ago
ඔබ ආදරය විඳින්නෙ කොහොම ද ?
විශේෂාංග

ඔබ ආදරය විඳින්නෙ කොහොම ද ?

ආදරය කරන්න, ආදරය ලබන්න අපි හැමෝම කැමතියි. හැබැයි හිතට එකඟවම කියනව නම් අපි වැඩිපුරම කැමති ආදරය කරනවටත් වඩා ආදරය ලබන්න.

The Leader Deskover 1 year ago
පලතුරු ඔය කියන තරම් ගණන් ද?
විශේෂාංග

පලතුරු ඔය කියන තරම් ගණන් ද?

පලතුරු ගැන ඔබ නොදත් බොහෝ දේ කියා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන පලතුරු උළෙලක්

The Leader Deskover 1 year ago
කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ 'දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ' සංකල්පය
විශේෂාංග

කතරගම දෙවොලේ ගිනුම් විගණනයෙන් මතු වූ 'දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ' සංකල්පය

කඩා පැනීම යනු කිසියම් ස්ථානයකට ඊට සම්බන්ධ වූවන් ගේ පූර්ව දැනුවත්කමින් තොරව වෙනයම් බාහිර පුද්ගලයකුගේ හෝ පිරිසකගේ හදිසි පිවිසුමකි.

The Leader Deskover 1 year ago
අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!
විශේෂාංග

අලුත් ගෙදර උළුවහු පන්නවන්න අමුතු තාලේ ගම් කුකුළෙක්!

“අලුත් ගෙවල් වල උළුවහු පැනීම ගැන තොරතුරු ටිකක් දැන ගන්න පුළුවන්ද?

The Leader Deskover 1 year ago
සුනඛයෙකු එල්ලා මැරීම: සත්ව හිංසනවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ඇති නීති මොනවා ද? ඒවා ප්‍රමාණවත් ද?
විශේෂාංග

සුනඛයෙකු එල්ලා මැරීම: සත්ව හිංසනවලට එරෙහිව ශ්‍රී ලංකාවේ ඇති නීති මොනවා ද? ඒවා ප්‍රමාණවත් ද?

පසුගිය දිනක පවුල් දෙකක ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක විසින් සුනඛයෙකුගේ ගෙළ සිරකර මරා දමනු ලැබූ සිදුවීමක් පිළිබඳ පුවතක් වාර්තා විය.

The Leader Deskover 1 year ago