විශේෂාංග
Showing page 122 of 353 (5,282 articles)

ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළට: කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80යි
ශ්‍රී ලාංකිකයින්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කළේය.

Chemsex: 'එයාව බේර ගන්න ඇවිල්ලා මමත් ඒකට පුරුදු වුණා'
'මම මුලින්ම මේකට පුරුදු වුණේ මගේ හිටපු පෙම්වතා නිසා. එයාගෙන් තමයි මම මේකට පුරුදු වුණේ.' 27 වන වියේ පසුවන නයෝමි සිය අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවාය.

මාවෙයි සේනාධිරාජා : දෙමළ ජාතික දේශපාලනයේ එක් කාල පරිච්ඡේදයක නිමාව...
මාවෙයි සේනාධිරාජා තම දිවි ගමනට සමුදී ඇත. තමිල් අරුසුකච්චි පක්ෂයේ තරුණ අංශයට සම්බන්ධ වූ මාවෙයි 1966 සිට 1969 දක්වා

මා ද කැටුව රෝද තුනෙන් සමාජය තරණය කළ ආදරණීය 'කට්ටා' | අනුර හොරේෂස්
චන්ද්‍රසිරි කටුදෙනිය ද මිය ගියේය. උදෑසනම මුහුණු පොතෙන් දුටු ඒ පුවත මා සසල කළේය.

අත්අඩංගුවට ගැනීමේ සහ ඇප දීමේ සංදර්ශන | ගාමිණී වියන්ගොඩ
සතුරා විනාශ කිරීම හෝ දුර්වල කිරීම අරමුණු කරගෙන දියත් කෙරෙන ඇතැම් ක්‍රියාන්විතයන් අවසන් වන්නේ සතුරා ශක්තිමත් කිරීමෙනි.

මේ ඡන්ද තියන්නෙ මොනවටද? | කුසල් පෙරේරා
මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඊයේ පෙරේදා කියලා තිබුණා පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙනවා කියලා.

මොකක්ද මේ අමුතු අමාත්‍යංශ අධීක්ෂණ කමිටු යෝජනාව | ආචාර්ය සුජාතා ගමගේ
රජයක් මූලික වසයෙන් දේශපාලන පාලක පන්තියත් පරිපාලකයනුත් යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. බලයට එන දේශපාලකයින්ට මේ පරිපාලකයින් මෙල්ල කර ගැනීම ලෙහෙසි නැහැ.

ශ්‍රී සඟරාව ගැන මතක | අජිත් පැරකුම් ජයසිංහ
ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන.

දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා 'අලි බණ්ඩාර'
කහල්ල පල්ලෙකැලේ කියන්නේ මේ වෙන කොට රටම දන්න වන රක්ෂිතයක්. ඒත් අතීතයේ කහල්ල කියන්නේ මිනිස් වාසයක් බවට පත් වෙලා තිබුණු ගම් වරයක් බවට ජන ප්‍රවාද තිබෙනවා.

සංදේශය කොළම: අනුර, සිරස සහ සන්නිවේදන උපායමාර්ග
නිදහසෙන් පස්සේ වැඩිම කාලයක් ලංකාව පාලනය කරලා ඇටුවම් බැහැපු එජාපයත්, රාජපක්ෂ පාලනයත් හැරුණම මට මතක විදියට

ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය; ඉන්දුනීසියාවේ බොරෝබුදූර් විහාරයේ යටගියාව
විසි එක්වන සියවස ආසියානු ශතවර්ෂය යැයි නම් කිරීමට බොහෝ දෙනකු නැඹුරු වී සිටිනුයේ වර්තමානයේ: චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව

වික්ටර් අයිවන් : වමේ පත්තර කලාවේ නවීකාරකයා | සමන් සී. ලියනගේ
“තමා දන්නා අත්දැකීම් හා තමන්ම වඩාගත් ප්‍රඥාවක් ඇසුරෙන් අවට ලෝකය විශ්ලේෂණය කළ අයෙකු වන්නේ වික්ටර් අයිවන්ය.

ආණ්ඩුව බලයට පත්වූ දා සිට 'ආහාර ප්‍රතිපත්ති කමිටුව' රැස්වී නෑ | Keerthi Tennakoon
කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්‍රශ්නය හාල් සහ පොල් ය.

අසරණ සතුන් එල්ලා මරණ තැනට රට පත් නොවීමට.... | රේණුකා දමයන්ති
මිනිසුන් සහ තිරිසන් සතුන් අතර පවතින ප්‍රධාන වෙනසක් තිබේ. එනම් තමන්ට සහජයෙන් පිහිටා ඇති බුද්ධි මහිමය මුල් කොට ශිෂ්ටත්වය, සදාචාරය, යුක්තිය, අයුක්තිය, හොඳ, නරක ආදිය සම්බන්ධ නිශ්චයකට ඒමට මිනිසුන්ට ඇති හැකියාවත් තිරිසන් සතුන් හට ඒ කිසිවක් නොමැති වීමත් ය.

ගෝවින්දන්; වතුකරේ පළමු පොලිස් දඩයම | ඉෂංඛා සිංහආරච්චි
(මුල්ඔය වතු අරගලයේදී පොලිස් වෙඩි පහරින් මරා දැමූ කම්කරුවාගේ අසු පස් වැනි ස්මරණය)

