විශේෂාංග
Showing page 124 of 353 (5,282 articles)

පොල්කිරි වෙනුවට ඔටු කිරි පෙවීමේ ජාජබ තියරිය සහ තවත් කතා | සුනන්ද දේශප්‍රිය
ජාතික ජන බලවේගයේ වැඩකාර හැඩකාර තරුණ නායකයකු වන චතුරංග අබේසිංහ පොල් කිරි පිළිබඳව අලුත් තියරියක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රදේශීය ලේකම් කාර්යාල සේවාව වන්නි හත්පත්තු වැසියන්ගේ ස්මාට් ජංගම දුරකතනවලට | රේණුකා දමයන්ති
අදටත් අපේ සමාජයේ සමහරකු තවත් පිරිසකගේ නොදියුණු බව පදනම් කර ගත් අනුවණ කම විමසා බැලීම පිණිස යොදනු ලබන ග්‍රාම හා ප්‍රදේශ නාම කිහිපයක් තිබේ. ඒ අතුරින් තුම්පනේ, දොම්පෙ සහ වන්නි හත් පත්තුව යන්න මුල් තැනක් ගනී.

සේවකයින් කම්කරු කාර්යාලයට ගෙන්වන අලුත් EPF ලියාපදිංචියේ 'රස්තියාදුවට' පිළියමක් නැද්ද?
කාර්යාල දොරටු ඉදිරිපිට ඒවාට අයත් ප්‍රදේශ සටහන් කර නොතිබීමෙන් පිරිස දිගට ම නැගෙහිර කොළඹ කාර්යාලය ඉදිරිපිට පෝලිමක රැඳී සිටියහ

ලිංගික ක්‍රියා, විවාහය, ප්‍රේම සබඳතා සහ දරුවන් ප්‍රතික්ෂේප කරන 4B ස්ත්‍රීවාදී ව්‍යාපාරය
ආදර සම්බන්ධතා/ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම, විවාහ නොවීම සහ දරුවන් බිහි නොකිරීම යන [මූලධර්ම සහිත] දකුණු කොරියාවේදී ආරම්භ වූ 4B ව්‍යපාරය ඇමෙරිකාව පුරා අවධානයට ලක්ව තිබේ.

මාකටිං වැඩ සහ කොට්ටහච්චි කතා වලින් ප්‍රශ්න විසඳන්න බැහැ | කුසල් පෙරේරා
ඊයේ (ජනවාරි 20) හවස ගාල්ලේ සිට එන විට, ගුවන් විදුලි නාලිකාවක ප්‍රවෘත්ති කියවන අතරතුරේ, නාමල් රාජපක්ෂගේ සහ පොහොට්ටු පක්ෂයේ

බුලත් තට්ටුව, බුලත් හෙප්පුව, ඉලත්තට්ටුව එකක්ම ද? | තිලක් සේනාසිංහ
අපගේ ජන සංස්කෘතිය තුළ අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන ඇති ශාක පත්‍රයක් වන බුලත් විවිධ පුද්ගල සේම සමාජ සංස්කෘතික භාවිතයන් සඳහා යොදා ගන්නා බව අපි දනිමු.

සුවෙන් නිදන්න අතුල අන්කල්...| ජයනි අබේසේකර
ඡායරූපය - මනෝජ් රත්නායකගෙන්

ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රතිසංස්කරණ: ඉදිරියේ දී සිදුවනුයේ කුමක් ද? | ආචාර්ය ප්‍රදීප් පෙරේරා
වසර 2023 දී විදුලිබල ක්ෂේත්‍රයට අදාළව මෙරට ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ සමාලෝචනය කිරීම නව රජය විසින් දැනටමත් ආරම්භ කර තිබේ.

වික්ටර් නොහොත් ජයග්‍රාහකයා | කුසල් පෙරේරා
''ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත.

අපේ පරම්පරාවේ දේශපාලන සිතීම් කෙරෙහි අයිවන්ගේ බලපෑම ඉතාමත් විශාලයි | චරිත හේරත්
වික්ටර් අයිවන් මිය ගිහින්. ඔහු සමග එකට වැඩ කරන්න හෝ දේශපාලනය කරන්න හැකියාවක් තිබුනේ නැති වුනාට අපේ පරම්පරාවේ දේශපාලන සිතීම් කෙරෙහි අයිවන්ගේ බලපෑම ඉතාමත් විශාලයි.

තිලක මතක (35) : "ඔයාලු නේද? සෝම හාමුදුරුවන්ව රුසියාවට යැව්වේ?" චෝදනාත්මක විමසුම් ගලා එයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 35 කොටස

තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන් | අජිත් පැරකුම් ජයසිංහ
වික්ටර් අයිවන් යනු ජනමත නායකයෙකි. උපාය විශේෂඥයෙකි. දේශපාලන ක්‍රියාකරුවෙකි. විප්ලවවාදියකු ලෙස සැලකීම ද වරදක් නැත.

මාස කිහිපයකින් එන ඩිජිටල් හැඳුනුම්පත ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?
ඩිජිටල් හැඳුනුම්පත සඳහා යොදා ගැනෙන ජෛවමිතික සලකුණු අතර කළු ඉංගිරියාව ද වේ

වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.
වික්ටර් අයිවන් නොහොත් පොඩි මා දුටු මුල් දවසේ සිටම උද්වේගකර අදහස් දැක්වීම සිය ලක්ෂනය කර ගෙන සිටියේය.

කරල පැහෙන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයෙන් සරු අස්වනු හිමි වේ ද? | | රේණුකා දමයන්ති
ලොව සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කොට තිබේ.

