විශේෂාංග
Showing page 126 of 353 (5,282 articles)

මන්නාරමේ ඇවිලෙන දුක් ගිනි පුපුරු | ඉෂංඛා සිංහආරච්චි
දශක ගණනාවක් පැවති යුද්ධය නිමාවෙන් පසු වැඩි අවධානයක් යොමු වුනු පළාතකි මන්නාරම් කොදෙව්ව ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශය.

ප්‍රතිසංස්කරණ කථිකාව තුළ ප්‍රමුඛත්වයක් හිමිවිය යුතු නීතිපතිවරයාගේ නඩු ඉල්ලා අස්කරගැනීම් | ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිදුවීමට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් 'අලි වෙඩි'?
ශ්‍රී ලාංකිකයන් විසින් අදහනු ලබන බොහෝ හින්දු සේම දේශීය දෙවි දේවතාවන් සත්ව වාහනාරූඪ බවට ජන සම්මතයක් තිබේ. ඉන් දේවත්වය හා සොබා දහම අතර පවත්නා සෘජු බැඳීම තහවුරු වෙයි.

තිලක මතක (34) : "මම උඹ වගේ පුතෙක් හැදුවට වඩා හොඳයි" මවගෙනුත් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 34 කොටස

ශ්‍රී ලංකාවෙන් මිනිස්කම අයදින රෝහින්ග්‍යා සරණාගතයෝ | ශබීර් මොහොමඩ්
“අපි එකසිය දාසය දෙනෙක් බෝට්ටු තුනකින් ලංකාවට එන්නට තීරණය කළා.

තික් මින් තියු හිමි: 'ආදරය බිය උපදවනවා, මම ආදරයෙන් නිදහස් වීමට පුරුදු වෙනවා'
| තික් මින් තියු හිමි උබොන් රචතනී ප්‍රදේශයේ 217 මාර්ගයට යාබද උද්‍යානයක වෙහෙස නිවා ගන්නා අයුරු

අධිෂ්ඨානයෙන් එක් වී ජයගත යුතු clean srilanka | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ විසිනි
"සියල්ල තේරුම් නොගත්තට කමක් නැත. ඔබට සම්පූර්ණ පඩිපෙළ දැකීමට අවශ්‍ය නැත, පළමු පියවර තබන්න" යැයි මාර්ටින් ලූතර් කිං පවසා තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? | රොහාන් සමරජීව
මෙම දිනවල ලොකුම කතාබහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැනය.

කඩදොර : ඇත්ත-නැත්ත?
ඒ කොළඹ කළුතර දිසා සීමාවෙහි පිහිටි කුඩා දෙවොලකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : බස් කතාබස්
මේ දවස්වල නිතර ඇසෙන්නේ බස් ගැන කෙරෙන කතා බස්ය. සමහර කතා විහිළුය. තවත් සමහරක් සීරියස්ය. ඒ දෙකටම ඇති කතාද ඇත. ඒවා අතර ‘බස් උදහස්’ මෙන්ම ‘බස් නිදොස්’ කතා ද වෙයි.

මෙදා සැරේ වතුකරයට පොන්ගල් බත අහිමි වේ ද? | රේණුකා දමයන්ති ගමගේ
මේ මස 14 දිනට යෙදෙන තෛපොංගල් සැමරුමේ දී වතුකරයේ ජනතාව ඔවුන් ගේ චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන සූර්ය රාජයාට කිරිබත පිදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවක් හැටන් – කොටගල වෙළෙඳ සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් මාධ්‍යයට පවසා තිබේ.

රාජ්‍ය සේවක කප්පාදුව අත ලඟයි | රජිත් කීර්ති තෙන්නකෝන්
ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10 දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇත.

ලිලිපුට්ටන්ට සංස්කෘතික ගලිවරයෙකු එසවිය නොහැක | කුසල් පෙරේරා
“ජීවත් වෙන්නේ කන්න අඳින්න ද? කන්න අඳින්නේ ජීවත් වෙන්න ද? විවෘත වෙළඳපල ආර්ථිකයේ ඒ හැර ජීවිතයට වෙනකක් නොමැත.”

මේ කාලේ පාන්දරට දෙහිවල ගල්කිස්ස සොහොන් බිමෙන් අද්භූත හඬවල් ඇහෙනවාලු - මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුසාන භූමිය වන බොරැල්ල කනත්ත හැරුණු කොට දිවයිනේ නාගරික පරිසරයක් තුළ පිහිටි ප්‍රමුඛතම සොහොන් බිමක් වන්නේ දෙහිවල, ගල්කිස්ස නාගරික සුසානභූමියයි.

බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? | සුනිල් කන්නන්ගර
සබරගමු මහ සමන් දේවාලයේ නිල මඩුල්ල දේවාල ඉතිහාසයේ ප්‍රථම වතාවට විරෝධතාවක් සිදු කළ බව දැන ගන්නට ඇත.

