විශේෂාංග
Showing page 128 of 353 (5,282 articles)

දින 100 අත්දැකීම් සමග ඉදිරිය බැලීම | ගාමිණී වියන්ගොඩ
වාමාංශික පක්ෂයක් ලංකාවේ පූර්ණ රාජ්‍ය බලය අත්පත් කරගත් වසර වශයෙන් 2024 ඉතිහාසගත වෙනු ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා 2025 | ඉකොනොමැට්ටා
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි.

1995 වසරේදී 2025 ගැන පළ කළ අනාවැකි මොනවා ද?
'වර්චුවල් රියැලිටි උපැස් යුවළක්' පැළඳි මිනිසෙකු ද සිටින 2025ට අයත් මෙම මනඃකල්පිත යුවළ1995දී Tomorrow's World නමැති ටෙලිවිෂන් වැඩසටහනේ දක්නට ලැබිණි.

කුවේණිගේ සනුහරේ (9) : කුවේණිගේ සනුහරේ අනාථ කළේ කවු ද? | ඉන්දු පෙරේරා
පිරිමින් තරම් කාන්තාවන් කායිකව ශක්තිමත් නැති බවට පොදු පිළිගැනීමක් තිබේ.

ප්‍රාග් පරිඝනක යුගයේ පදවියේ ඝාණ්ටාර හඩ | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අප ජීවත්වන සමාජය ඛෙහෙවින්ම සංකීර්ණ ය. එමෙන්ම ආරවුල් සහගත ය. එකී සංකීර්ණ හා ආරවුල් ස්වභාවය හසුරුවනු ලබන බලවේගයට නමක් අවශ්‍ය නම් එය වහා වෙනස්වන ස්වභාවය යනුවෙන් හැඳින්විය හැකිය.

ජනපති අනුරගේ Clean Sri Lanka වැඩසටහන ගැන ඔබ දැනුවත් ද?
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

මුදල් තිබුනට බඩු නැති නම් මොකද කරන්නෙ...? | Fazly Mohamed (විඩියෝ)
කැලැන්ඩරය හෙවත් දින දර්ශනයට අදාළව නව වසරක් උදා වන මොහොතේ රට තුළ විවිධාකාරයේ ප්‍රශ්න කිහිපයක් පැන නැග තිබේ.

අක්කරපත්තුවේ විසි වසරක සුනාමිය | ඉෂංඛා සිංහආරච්චි
ජිවිත දහස් ගණනක් සමගින් විශාල දේපල හානියක් කරමින්, කිසිදු භේදයකින් තොරව ලාංකික ජන සමුහයාගේ නෙතට කඳුලක් එක් කළ සුනාමි ප්‍රචණ්ඩ රල පෙළ හමා ගොස් දැන් විසි වසක් ඉක්ම ගොස්ය.

'දෙවියන් වහන්සේ ජැක් පොට් මැෂිමක් නොවේ' කාදිනල් හිමියන් එහෙම කිව්වේ ඇයි? | රීටා ජෙනට් පෙරේරා
කිතුනු ඉගැන්වීම් වලට අනුව පෙනෙන හා නොපෙනෙන සියළු දේ මවා වදාළා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විවේචනය කිරීමට හෝ උන් වහන්සේ අභියෝගයට ලක් කිරීමට කිසිවකුටත් නොහැක.

ලංකාවට අමතක වූ රුසියාවේ යුද වදින ශ්‍රී ලාංකික රණවිරුවෝ | සරෝජ් පතිරණ
යුක්රේනයට විරුද්ධව යුද්ධ කරන්න ගිහින් රුසියාවේදී අතුරුදහන් වෙච්ච ලංකාවේ සොල්දාදුවෝ ගැන වීඩියෝවක් දාපු ගමන් හැමදාම මගේ ෆෝන් එකට විවේකයක් නෑ.

තිලක මතක (32) : ඔළු නැති සමාජය මවිත කළ දොළුකන්දේ හාස්කම් ගැන ලියයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 32 කොටස

කපිල කුමාර කාලිංගගේ හීසරය : මාලිමා බෝතලේ
අලුත් ආණ්ඩුවට මාසයකි.

ටවුමට ගිය ගමේ ඉස්කෝලේ අනුරාධපුර මැදි විදුහල | චන්ද්‍රසිරි සෙනෙවිරත්න
(මහනුවර Kandy City View හිදී පැවැත්වෙන, අනුරාධපුර මැදි විදුහලේ මහනුවර ආදි ශිෂ්‍ය එකමුතුවේ වර්ෂාවසාන හමුවට සෙනෙවිරත්න දෙ මහල්ලන්ට ඊට සහභාගි විය නො හැකි දුක තුනී කර ගැනීමට නව පිවිසුම් දොරටුවක් මැදි විදුහලට පවරා දුන් සිද්ධිය අළලා 2010 අගෝස්තු මස 01 දින රිවිර පුවත්පතට ලියූ ලිපිය මෙසේ යළි පළ කරමි.)

ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි | තිලක් සේනාසිංහ
ආචාර්ය නාමය හිමි කර ගත හැකි පර්යේෂණ උපාධි හෝ සම්මාන උපාධි හිමි කර නොගත්තවුන් එලෙසින් හැඳින්වීම පිළිබඳ ප්‍රබල සමාජ කතිකාවක් මේ දිනවල දියත් ව තිබේ.

වීර්ය පාරමිතා කතා වස්තුව | විෂ්ණු වාසු
මම උපන්නේ පිරිමි ශරීරයකට. දෙමාපියෝ දුන්නු නම ජග්දීශ්. මගේ තාත්තා රාජකාරි කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ. එයා හරීම දෘඩ චරිතයක්.

