විශේෂාංග
Showing page 130 of 353 (5,282 articles)

බල්ලා සහ තිරිසනුන් දෙදෙනා - 'දිවයින' කතුවැකිය
ත්‍රිරෝද රථයකින් පැමිණි තිරිසන් අයියා කෙනෙක් සහ තිරිසන් මල්ලි කෙනෙක් මහ මඟ සිටි සුනඛයකුට පොල්ලකින් පහර දී ඝාතනය කරන ආකාරය පිළිබඳ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය.

අපේ රටේ හොඳම නත්තල් කෑම මේසය ඇත්තේ පුංචි රෝමයේ ද? පුංචි ඉතාලියේ ද?
“ඉස්සර සරුවටම නත්තල් තිබුණේ පුංචි රෝමයේ තමයි. නමුත් දැන් අපේ පුංචි ඉතාලියේ නත්තල් ඊට වඩා සරුයි.” පුරා දශක තුනක් ඉතාලියේ නාපොලි හි ජීවත් වූ මගේ පැරණි හිතවතකු වන රෝයි නෙල්සන් පසුගිය දිනෙක මා හා කීය. ඒ මෙවර නත්තල් කෑමට වෙන්නප්පුවේ පිහිටි තම නිවසට පැමිණෙන ලෙස ඇරැයුමක් ද කරමිනි.

Colombo Night Life: 'ෆුල් සර්විස් ද? නෝර්මල් ද?'
ස්පා, ෆුට් කෙයාර් සහ ආයුර්වේද සම්බාහන යන විවිධ නම්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල විවිධ සම්බාහන මධ්‍යස්ථාන

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිනුම වහා නැවත ඇරඹිය යුතු වැඩිහිටි අසරණ සරණ සේවාවකි | ප්‍රණීත් අභයසුන්දර
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් අවධානය යොමු කොට ඇති බව සභානායක ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

අසෝක රන්වල සහ 'ආචාර්ය' සන්නිය | ගාමිණී වියන්ගොඩ
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ 'මාලිමා' ආණ්ඩුව, තමන් විසින් කතානායක ධුරය සඳහා තෝරා පත්කරගත් අසෝක රන්වල පිළිබඳ සිද්ධියේදී කටයුතු කළ ආකාරය රටට වැදගත් පාඩමක් කියාදෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් පසු: ATA ද? සාමාන්‍ය නීතිය ද? | රොහාන් සමරජීව
ජාතික ජන බලවේගය එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) හඳුන්වන්නේ "පීඩාකාරී" නීතියක් ලෙසයි. එය අහෝසි කළ යුතු බව කළු සුදු අකුරෙන් ව්‍යතිරේක රහිතව ප්‍රකාශ කර ඇත.

ඇමට අහුවෙලා නහින මාළුවෙක් වෙනව ද ?
"අද උදේම මට අපේ හිත මිත්‍ර Peshala Manoj ගෙන් what’s app message එකක් ආවා. පහුගිය ජනපතිවරණය වෙලාවෙ message කලාට පස්සෙ ඔය එකක් එව්වමයි මේ තියෙන්නෙ ඒක.

රියැලටිය ඉවර නං
'' ගීතිකාවෝ රසයිහා... කුරුල්ලන්ගෙ දෝමේ කතා බස් ඇසෙන්නෙත්කුරුල්ලන්ගෙ දෝ ''

රොබට් නොක්ස්ටත් හූ තියපු අපේ යක්කු
යකුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ‘හූව’ බව මා මුල්වරට දැනගත්තේ මට වයස අවුරුදු දහයේදී පමණ ය. ඒ කුරුඳු තලන කාලයට අප නිවස පිටුපස තාවකාලිකව ඉදි කරන පොල් අතු මඩුවේ කුරුඳු තැලීමට එන “ඒබරන් උන්දෑ” (ඒබරන් සිල්වා) නම් වියපත් ගැමියෙකුගෙනි.

බංගලිදේශයේ විදේශීය බලශක්ති ගනුදෙනුවලින් උගත හැකි පාඩම් | රොහාන් සමරජීව
"අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?" මෑතක දී මිතුරෙක් මගෙන් ප්‍රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්‍රශ්නයක් බව මම දැන සිටියෙමි.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය: 2025දී ලොව පුරා සංක්‍රමණ වෙනස් විය හැක්කේ කෙසේ ද?
ලොව පුරා, සංක්‍රමණය වීම් සෑම වසරකදී ම ඉහළ යන අතර අනාගතයේදී මිනිසුන්ට සංක්‍රමණය වීම අඩු කිරීමට අවශ්‍ය වනු ඇති බවට වන කිසිදු ඇඟවීමක් නොමැත.

නාථ දෙවියන් පවා අපයෝජනයට ලක් වූ හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය මැඬලන්න සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට හැකිවේද?
මේ වන විට ශ්‍රී ලංකාවට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය (Chronic kidney disease of unknown etiology) මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැප වී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.

හාම්පුතුන් නොමැති විට ඇතැම් සුනඛයන් ගෙවල්වල යකා නටන බව දන්නවා ද?
අන් බොහෝ සතුන්ට වඩා මිනිසුන් සමග දැඩි බැඳීමක් ඇති සුනඛයින්, සිය හිමිකරුවා නොමැතිව නිවෙස්වල හුදෙකලාව සිටිය දී ඉතා පුළුල් වූ හැසිරීම් රටා දක්වන බව හෙළි වී තිබේ.

සාරා ෂරීෆ් ඝාතන නඩු විභාගය උඩු යටිකුරු කළ වචන පහ
සාරාගේ මාමා ෆයිසාල් මලික්, ඇගේ සුළු මව බෙයිනාෂ් බටූල් සහ ඇගේ පියා උර්ෆාන් ෂරීෆ් ඕල්ඩ් බේලිහි නඩු විභාගයට පෙනී සිටියහ

කුවේණිගේ සනුහරේ (08) - කුවේණිගේ සනුහරේ ඇතැම් කතුන් මුස්ලිම් වෙළඳුන් හා දීග ගියා ද? (ඉන්දු පෙරේරා)
සනුහරය යනු ජන වර්ග(Race) හැඳින්වීම පිණිස යෙදෙන ගැමි වහරකි. ජන වර්ගයක් යනු බෙදාගත් භෞතික හෝ මානව සමාජීය ගුණාංග මත පදනම් වූ සමාජ ඒකකයකි.

