විශේෂාංග
Showing page 132 of 353 (5,282 articles)

බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් - ජෙහාන් පෙරේරා
පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුව පිරවීම සඳහා අත්‍යවශ්‍ය පළාත් සභා මැතිවරණ - (රොහාන් සමරජීව)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය න්‍යායක් ලෙස මෙන්ම ප්‍රායෝගිකව ද පෙනී සිටින්නේ නිසි ලෙස පාලනය වන රාජ්‍යයක් තුළ ආණ්ඩුවේ බලතල ක්‍රියාත්මක කරන්නන්ට සීමාවන් අවශ්‍ය බව වෙනුවෙනි.

කුවේණිගේ සනුහරේ (07) - රාවණාගෙන් පවා පිදුම් ලැබූ මීගමු දෙවඟන (ඉන්දු පෙරේරා)
අනාදිමත් කාලයකට පෙර මිගමුවේ රජ කළ බව පැවසෙන නිකුම්බිලා දේවතාවියගේ ප්‍රතිමාවක්

තිලක මතක (29) : "රැජිණ කර්තෘ කෝපි කාලේ මිනිහෙක්" බහු ජාතික සමාගමකින් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 29 කොටස

බසාර්, අල් අසාද් ගේ නික්මයාම.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
සිරියාවේ බාත් පක්ෂයට නායකත්වය දුන් අසාද්ගේ පාලනය බිඳ වැටී ඇත. අවුරුදු 24කට වැඩි කලක් අනේක විද අර්බුද ගැටුම් කැරලි සිවිල් යුද්ධ රැසක් මැද ඔහු රට පාලනය කළේය.

වැඩි දියුණු කළ මුදල් මුද්‍රණය. කාගේ යහපතට ද? පොදුජනයාට විකල්පයක් නැත් ද? - (පි සමරසිරි)
ලිපියෙහි අරමුණ සහ පසුබිම

කපිල කුමාර කාලිංගගේ හීසරය : විපක්ෂයේ මධු සාදයක්
මෑතකදී, විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ නිවසේ, මධු සාදයක් පැවැත්විණි. ඊට සහභාගි වූයේද විපක්ෂයේම මන්ත්‍රීවරු කිහිප දෙනෙකි.

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම නිසාද?
දැඩි ලෙස අසනීප වී රෝහල්ගත කර සිටි වැඩිහිටි කාන්තාවක් හිටි හැටියේම අමුතු අමුතු දේවල් තනිවම කියවන්නට පටන් ගත්තාය.

ඇමති ලාල් කාන්ත කියන විදිහට වන සතුන් මරා ගොවි බිම් බේරා ගත හැකි ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)
සිය වගා බිමට පැමිණෙන ඕනෑම වන සතෙකු මරා දැමීමට ගොවීන්ට කිසිදු නීතිමය බාධාවක් නැතැයි කෘෂිකර්ම, වන සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පවසා සිටි අතර මෙය වගකීම් විරහිත බරපතළ ප්‍රකාශයක් බව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.

හසුන් පත්වල සිට ඩේටින් ඇප් දක්වා: ආදර හමු වෙනස් වුණේ කොහොම ද?
'ඔයාලා හිතන විදිහට මට ඩේට් එකකට යන්න කෙනෙක් හොයාගන්න පුළුවන් හොඳ ම විදිහ මොකක් ද?'

ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 3 ! -(රජිත් කීර්ති තෙන්නකෝන්)
ආධුනික ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිය පළමු දින තුන ඉහටත් උඩින් ගොඩ දා ගත්තේය.

ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදුවූයේ කුමක් ද?
ෂබ්නම් ඩවුරාන් එක් උදෑසනක අවදිවන විට තාලිබාන් නිලධාරියෙක් ජාතික රූපවාහිනී නාළිකාවේ ඇගේ නිවේදක පුටුවේ අසුන්ගෙන සිටියේ ය

එක වාහන ප්‍රශ්නයක් හරි: එත්, අනිත් තඩි වාහනයේ ප්‍රශ්නය? - (ගාමිණී වියන්ගොඩ)
රාජ්‍ය අංශයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් මෙතෙක් කල් පාවිච්චි කළ, රජයට අයත් පෙට්‍රල් බොන වාහන විකුණා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය.

සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)
ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබේ.

මුතුරාජවෙලින් මතු වූ අද්භූත උස මිනිසා; පෙක්කෝලියා - (තිලක් සේනාසිංහ)
ශ්‍රී ලාංකේය පොදු සමාජමය පිළිගැනීම නම් හොල්මන් අවතාර ආදිය දර්ශනය වන්නේ රාත්‍රී මැදියම් යාමයේ බවයි. ඒ හැරුණු කොට ‘ජාම වෙලාවල්’ නමින් හඳුන්වන හිමිදිරිය, මධ්‍යහ්නය සහ ගොම්මන යන වෙලාවන්වල මිනිසුන් අමනුෂ්‍ය බලපෑම්වලට ලක්වන බවට ගැමි සමාජමය විශ්වාසයක් තිබේ.

