The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●

විශේෂාංග

Showing page 134 of 353 (5,283 articles)

කපිල කුමාර කාලිංගගේ හීසරය : දියව් දියව් ආතල් දියව්!
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දියව් දියව් ආතල් දියව්!

ලාන්තරස් යනු පාරම්පරික රියැදුරෙකි. ඔහුගේ පියාත්, සීයාත් රියැදුරෝය. ලාන්තරස්ගේ පාරම්පරික වාසගම කුමක්දැයි අප දන්නේ නැත.

The Leader Deskalmost 2 years ago
අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? - (ප්‍රණීත් අභයසුන්දර)
විශේෂාංග

අලි ඇතුන් ඝාතන නතර කරවීමට දහනක බණ්ඩාර දෙවියන් වත් වැඩම කරවා ගනිමු ද? - (ප්‍රණීත් අභයසුන්දර)

කහල්ල පල්ලේකැලේ රක්ෂිත වනය කලා බළලූ වැව් රක්ෂිතය ආශ්‍රිතව එම වන පෙත් සොබා සිරියෙන් අනූන කරමින් අඩ සියවසක පමණ කාලයක් ජීවත් වූ සුවිසල් දැකුම් කළු දළ යුගලයකින් හෙබි පළමු දීඝ දන්තු හෙවත් දීඝ දන්තු 1 ඇතා

The Leader Deskalmost 2 years ago
කලාපයේ සෙසු රටවලට වඩා විශාල රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට ඇත
විශේෂාංග

කලාපයේ සෙසු රටවලට වඩා විශාල රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාවට ඇත

2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් (ලක්ෂ 116කට ආසන්න පිරිසක්) සේවය කළේ රාජ්‍ය සේවයේ.

The Leader Deskalmost 2 years ago
ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට
විශේෂාංග

ලිංගික ශ්‍රමිකයින්ට මාතෘ නිවාඩු සහ විශ්‍රාම වැටුප් ගෙවන ලොව පළමු රට

නව නීතියෙන් තම ජීවිතය යහපත් අතට හැරෙන බව අපට පැවසූ එක් කාන්තාවක්

The Leader Deskalmost 2 years ago
දුරදිග නොබලා ආණ්ඩුව දුන් පොරොන්දු - (මහින්ද පතිරණ)
විශේෂාංග

දුරදිග නොබලා ආණ්ඩුව දුන් පොරොන්දු - (මහින්ද පතිරණ)

ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි.

The Leader Deskalmost 2 years ago
ශ්‍රී ලංකාවේ රජයේ පාසල් දරුවන්ගෙන් 97%කට අහිමි වී ඇති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය
විශේෂාංග

ශ්‍රී ලංකාවේ රජයේ පාසල් දරුවන්ගෙන් 97%කට අහිමි වී ඇති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය

“මගේ දරුවාට ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් විෂයයන් උගන්වන්න හිතුවේ එයාට ඒක පහසු නිසා.

The Leader Deskalmost 2 years ago
2025 වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන රාජ්‍ය මූල්‍ය තර්ජන හා අර්බුද
විශේෂාංග

2025 වසරේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන රාජ්‍ය මූල්‍ය තර්ජන හා අර්බුද

2025 වසරට ප්‍රවේශ වීමත් සමඟ IMF කොන්දේසි සහ මහජන අපේක්ෂා සමතුලිත කිරීම සදහා ශ්‍රී ලංකා රජයට දැඩි මූල්‍ය දුෂ්කරතා සහ අභියෝගයනට මුහුණ දීමට සිදු වී තිබේ.

The Leader Deskalmost 2 years ago
Black Friday යනු කුමක් ද? එදිනට කියන තරම් වාසි ලැබෙනවා ද?
විශේෂාංග

Black Friday යනු කුමක් ද? එදිනට කියන තරම් වාසි ලැබෙනවා ද?

මුදල් වැය කිරීමට අපේක්ෂා කළත් නැතත්, නොවැම්බර් 29 වන දාට Black Friday යෙදී ඇති බව ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් දනිති.

The Leader Deskalmost 2 years ago
උතුරු-නැගෙනහිර ජනතාව 'මාලිමා ආණ්ඩුවට' දුන් 'ජන වරම' කුමක්ද?
විශේෂාංග

උතුරු-නැගෙනහිර ජනතාව 'මාලිමා ආණ්ඩුවට' දුන් 'ජන වරම' කුමක්ද?

ජ.වි.පෙ පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වනවිට බොහෝ දේ ලියැවුනි. කියැවුනි.

The Leader Deskalmost 2 years ago
මාස 15ක 'දරුගැබක්': ‘ප්‍රාතිහාර්යක්’ බව කියන අද්භූත ගැබ්ගැනීම් ගැන බීබීසී හෙළිදරව්ව
විශේෂාංග

මාස 15ක 'දරුගැබක්': ‘ප්‍රාතිහාර්යක්’ බව කියන අද්භූත ගැබ්ගැනීම් ගැන බීබීසී හෙළිදරව්ව

හෝප් නමැති දරුවා තමාගේ ම දරුවා බව චියෝමා තදින් ම කියා සිටී

The Leader Deskalmost 2 years ago
කුවේණිගේ සනුහරේ (05) - රාමයියලාට බහ දුන් මීගමු තරුණියෝ (ඉන්දු පෙරේරා)
විශේෂාංග

කුවේණිගේ සනුහරේ (05) - රාමයියලාට බහ දුන් මීගමු තරුණියෝ (ඉන්දු පෙරේරා)

කාන්තාවන් උස් හඬින් කතා කිරීම අපේ සමාජය තුළ එතරම් අනුමත වන්නේ නැත.

The Leader Deskalmost 2 years ago