විශේෂාංග
Showing page 136 of 353 (5,283 articles)

ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න
පෙම්වතුන්, ආදරවන්තයින් හෝ ලිංගික සහකරුවන් ව සිටියදී යවන ලද හෝ පටිගත කරන ලද අතිශය පුද්ගලික ඡායාරූප හෝ වීඩියෝ එකිනෙකාගේ කැමැත්ත හෝ අනුදැනුමකින් තොරව අන්තර්ජාලයට මුදා හැරිම පිළිබඳ චේතනාන්විත ක්‍රියාවන් ගැන නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ.

ඉතිහාසයේ වැඩි ම කාන්තා නියෝජනය දක්වා පාර්ලිමේන්තුව විකාශය වුණේ කොහොම ද?
මෙවර මහ මැතිවරණයේදී ඉතිහාසයට නව පිටුවක් පෙරළමින්, කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස තේරී පත් වී තිබේ.

සජබ සිලින්ඩර් ජාතික ලැයිස්තු අවුල - (රජිත් කීර්ති තෙන්කෝන්)
සජබ හා සිලින්ඩර් සන්ධානයේ දේශපාලන ස්වරූපය කියවා ගැනීමට ජාතික ලැයිස්තු අවුල කදිම නිමිත්තකි.

කලින් කියුව 'විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පිහිටුවීම' අමතක වෙලා
මාලිමා ජනාධිපති අනුර කුමාරද ඇමති මණ්ඩලයට පත්කර ඇත්තේ ඊයේ නොවැම්බර 18 වන දින ගැසට් පත්‍රයෙන් “ගරු” යැයි නම්

ජයග්‍රහණය අබියස අභියෝගය - (කුසල් පෙරේරා)
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි.

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර පළාත් ඡන්ද ප්‍රතිඵලය ලබා දෙන පණිවිඩය කුමක් ද?
මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට

කුවේණිගේ සනුහරේ (04) - අතීතයේ අප රටේ මිනී මස් කන කාමුක යකින්නන් සිටි බවට තොරතුරු (ඉන්දු පෙරේරා)
ප්‍රසන්න වීරක්කොඩි සිතුවමකි

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 26 කොටස

මාලිමාවේ ජය 'දෙන්නම් කාසි' ක්‍රමයට ගත් එකක් ද? - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 6863186 ක් සහ ආසන 159 ක් හිමි කර ගනිමින් ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ලද ජයග්‍රහණය සුවිශේෂී එකකි.

'මම ආබාධිත නිසා සෙක්ස් කරන්න කතා කළේ උදව්වක් විදිහට'
වඩා හොඳ නියෝජනයක් ඇති කිරීම සඳහා ආබාධිත පුද්ගලයන්ට ධනාත්මක සබඳතා අවශ්‍ය බව හොලී පවසයි

අප රටේ නිර්මාංශාහාරික ඉස්ලාමිකයනුත් හිඳින බව දන්නවා ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)
සත්ත්ව අවිහිංසාව පිළිබඳ කතා කරද්දී නිර්මාංශ ආහාර පුරුදු පිළිබඳ කතා නොකරම බැරිය.

ව්‍යාජ ජ්‍යොතීර්වේදීන්ගේ කටගැස්මක් නොවූ මාලිමා ජයග්‍රහණය - (හේම ශ්‍රී අමරසිංහ)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හෙවත් මාලිමාවට ඓතිහාසික ජග්‍රහණයක් හිමිව තිබේ. මෙම මැතිවරණයෙන් මාලිමාව

සජිත්ගේ දේශපාලන ගමන අවසන් වෙයි ද?
නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය පසුගිය මහ මැතිවරණයට සමගාමීව ප්‍රබල පසුබෑමක් අත්කර ගැනීම

මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ.

ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ - මව හඬා වැළපෙමින් පවසයි
කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත.

