විශේෂාංග
Showing page 144 of 353 (5,284 articles)

චීනය කොමියුනිස්ට් පක්ෂයේ 75 වන සමරුම : ඇත්තටම චීනය කෙතරම් කොමියුනිස්ට් ද?- (වීඩියෝ)
චීනය කොමියුනිස්ට් පක්ෂය බලයට පත් වී වසර 75ක් සනිටුහන් කරයි. 1978 දී දරිද්‍රතා රේඛාව යටතේ ජීවත් වූ මිලියන 770 ක ජනතාවක් සිටි රටක සිට ලොව

‘ජනපති අනුර තනතුරු දෙන්නේ හිතවතුන්ට ද?’
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෙතෙක් කරන ලද පත්කිරීම් සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

නොරට සිට ආ මුතුන් මිත්තෝ (20) : දරුවන්ට නව මාවතක් තනා දෙන්න තේ ගස් අතර ජීවිතය දිය කරන අම්මාවරු - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 20 කොටස

සේවිකාවකගේ මරණයෙන් විවාදයකට තුඩු දුන් 'අධික වැඩ සංස්කෘතිය'
ඉන්දීය සේවකයින් පවසන්නේ, ඔවුන්ට අධික ලෙස වැඩ කිරීමට සිදුව ඇති අතර අඩු වැටුප් ලබන බව ය.

දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම ගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 19 කොටස

කරු ජයසූරිය - සැමට මිතුරෙක්, තාත්තෙක්, සීයෙක්, මහත්මයෙක්
ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාව පසු ගිය වසර කිහිපය තුල කිට්ටුවෙන් ඇසුරු කිරීමට ලැබීම මගේ වාසනාවක්.

කපිල කුමාර කාලිංගගේ හීසරය : පුත්‍ර ප්රශ්නය කෙසේද යත්
ඡායා : ෂෙහාන් ගුණසේකර

මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස් ? - (සුනිල් කන්නන්ගර)
කොළඹ ගාලු මුවදොර පිටිය කලින් කලට විවිධ කරුණු නිසා කතා බහට ලක් වේ. වර්තමානයේ කිසිවෙකුත් නොදන්නවා වුණාට අතීතයේ දී ගාලු නම්මුවදොර යනුවෙන් දැන් හඳුන්වන ස්ථානය කොළඹ නගරයට අයත් ස්ථානයක් නොවේ.

කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක
දශක 4කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයේ නිරතව සිටි "කළුගන්තොට සිංහයා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ

චිරං ජයතු කරු මැතිදුනි
(සැප්තැම්බර් මස 29 වන දිනට යෙදෙන කරු ජයසුරියගේ ජන්ම දිනය නිමිත්තෙනි.)

බිත්තර මිල අඩුවෙලත් බිත්තර ආප්ප, රොටී, කොත්තු මිල අඩු කරන්න බැරි ද? - (රේණුකා දමයන්ති ගමගේ)
පසුගිය කාලයේ රුපියල් 65-70 දක්වා මිල ඉහළ ගිය බිත්තර මේ වන විට ප්‍රවාහන ගාස්තු ද සමඟ රුපියල් 30කට පාරිභෝගිකයන් අතට පත් වෙමින් තිබේ.

සන්නද්ධ තරුණ නැගිටීමක සිට විධායකය දක්වා: JVP සිට NPP දක්වා පැමිණි ගමන්මග
2024 ජනාධිපතිවරණය අවසන් වූයේ, ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පත්වූ පළමු වාමාංශික නැඹුරුවක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරා ගනිමිනි.

ජයග්රහණයෙන් පසු පොදු ප්‍රවාහනය ගැන දුන් පොරොන්දු තුලින් ප්‍රතිපත්ති විමසුමක් - (මහාචාර්ය රොහාන් සමරජීව)
ඡායා : ෂෙහාන් ගුණසේකර

ගලමුදුන: කඳු, පල්ලම් තරණය කරමින් ඡන්ද පොළට ගිය ගම්මුන් (වීඩියෝ)
මහනුවර දිස්ත්‍රික්කයේ, මිනිපේ ප්‍රාදේශීය සභාවට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වන ගලමුදුන ගම්මානයේ ජනතාව පසුගිය දා පැවති ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ මෙලෙසයි.

