විශේෂාංග
Showing page 145 of 353 (5,284 articles)

වජිරා චිත්‍රසේන: ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ගැන ඔබ දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ලෙස සැලකෙන ආචාර්ය වජිරා චිත්‍රසේන රටට අහිමි විය.

'නායක' දෙපළක ගේ දිග කතාව සහ කෙටි කතාව – (සුනිල් කන්නන්ගර)
පසුගිය දෙදින තුළ සුවිශේෂී කතා දෙකකට සවන් දීමට මේ රටේ සුවහසක් වන මහ ජනතාව සමඟ මට ද අවස්‍ථාව ලැබුණි.

IMF නව ජනපතිට දුන් පණිවුඩය සහ ඔහු විසින් ‘අනිවාර්යයෙන් ම ජය ගත යුතු’ අභියෝග 7ක්
ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 18 කොටස

නොරට සිට ආ මුතුන් මිත්තෝ (19) : වත්තේ වැඩට වඩා "ගොඩේ" වැඩ අතට මිටට හොඳයි ? - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 19 කොටස

ජනාධිපතිවරණයකදී ඔබේ ඡන්දය වැදගත් ඇයි?
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ දිග ම ඡන්ද පත්‍රිකාව මෙවර භාවිත වනු ඇත.

ජනපති ධූර අපේක්ෂකයෙකුට 50% ඉක්මවා ඡන්ද ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ?
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා පැවැත්වේ.

කඩවුණු පොරොන්දු මත වැයෙන 'මනෝහරී' තනුව අසමු
මුතුතේවරකිත්තන් මනෝහරී ට නම්, සති අන්ත ජනාධිපතිවරණයෙන්, කවුරු දිනුවත් පලක් නැත.

අල්ලපු ගෙදර ‘ලොකු අයියා’ ගේ ජනමාධ්‍ය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය දෙස හෙලන එකැස් බැල්ම
සිවා පරමේස්වරන් විසිනි(හිටපු BBC ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියකු වන ලේඛකයා චෙන්නායි නුවර වාසය කරන්නෙකි)

ජනපතිවරණ වේදිකාවල කියැවුණු අපේ රටේ ප්‍රභූ පැළැන්තිය අදත් දකින්න පුළුවන් ද?
ප්‍රභූ දේශපාලනය යන වදන මෙවර ජනපතිවරණ දේශපාලන වේදිකාවල රැව් පිළිරැව් දී තිබේ.

අවජාතක පරාජයේ සැබෑ පියවරු කවුද?
2024 ජනාධිපතිවරණයේ උණුසුම්ම කාල සීමාව කරා ළංව සිටින මේ මොහොත යනු ලංකාවේ පසුගිය කාල වකවානුව පිළිබඳවත්

ජනාධිපතිවරණය 2024: අලුත් ජනපති නැවත අරගලයක් ඇතිවෙන්න ඉඩ තියයි ද?
රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?
"මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා.

අධික වෙහෙස නිසා දේශපාලනඥයින් 'Burnout' විය හැකි ද? එය සැඟවිය යුතු තත්ත්වයක් ද?
මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ඇතැම් අපේක්ෂකයින් අධික ලෙස විඩාපත් බවට පත්වීම, එසේම ඇතැම් අපේක්ෂකයින් විඩාපත් වුවත් ඔවුන්ට වැඩ කිරීමට

පලාලි නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් යළි ජනතාවට ලැබෙයි ද...? - (වීඩියෝ)
තිස් වසරකට වැඩි කාලයක් පැවති යුද්ධයේ දී උතරේ ද, දකුණේ ද විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් විනාශ විය.

