විශේෂාංග
Showing page 168 of 353 (5,286 articles)

ජනරජ දිනය හා විජයග්‍රහණයේ 15 වන සැමරුම: අප සමුවේ ඇති අභියෝග - ගෙවිඳු කුමාරතුංග
මැයි 22, අපේ ජනරජ දිනය ය.

ඉන්දුනීසියාවේ බුදු දහම ගැන ඔබ මෙම කරුණු දැන සිටියා ද?
ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන ඇතුළු බුදු දහමේ විවිධ ඉගැන්වීම් අද මුළු මහත් ඉන්දුනීසියාව පුරා පැතිර පවතී.

සත්ව හිමිකම් අතින් වන්නි හත්පත්තුවේ පැරණි ගැමියන් නූතන සමාජයටත් ඉදිරියෙන්
සත්ව හිමිකම් යනු නූතන සමාජය මහත් ඇල්මෙන් පිවිසී හිඳින විෂයකි. ඒ අනුව වර්තමානය තුළ පවත්නා යම් නොදැනුවත් කමක් පිළිබඳව ද මා හට

වීදී සුනඛයින්ට වසර 13ක් රැකවරණය දෙන පොලිස් SI (වීඩියෝ)
සුනඛයින් යනු වසර දහස් ගණනක සිට මිනිසා සමීපයේ සිටින සත්ත්වයෙකි.

President's War Diary : ජනපති රනිල් මහමැතිවරණය පසෙකලා යි
ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති ජල සමුළුවට සහභාගී වීමට ප්‍රථම ජනපති රනිල් වික්‍රමසිංහ කෑගල්ල බලා පිටත්ව ගියේ කෘතිම බුද්ධිය

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 2 කොටස

'දරු ඵල වැරූදා' දළදාවට ආවඩන ආලත්ති අම්මලා - (ඉෂංඛා සිංහආරච්චි)
ආලත්ති යනු දෙමළ වචනයකි.

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)
සම්මත ශ්‍රී බුද්ධ වර්ෂ වලට අනුව 2568 වන වෙසක් පුන් පොහෝ දිනය උදා වී තිබේ.

ආබාධ සහිත පුද්ගලයින්ට පොදු ප්‍රවාහනය ‘අකැප’ ද?
සිතු සේ රිසි තැන බස් රථයක, දුම්රියක හෝ කුලී රථයක නැග බොහෝ දෙනෙකුට ගමන් කළ හැකි වුව ද, තමා සිටින ස්ථානයෙන් ඉවතට

රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය.

ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත - (චින්තන ධර්මදාස)
මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින

වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)
මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.

ජනපති e කොළම : කපටි නරියාගේ කාර් හා බාර් පර්මිට් ලොතරැයිය....? -(වොෂින්ටන් වෘකයා)
රනිල් රාජපක්ෂ නම අභිභවා අනුර කුමාර වික්‍රමසිංහ නම වෛරල්වීම... .?

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු - (ජයශ්‍රී ප්‍රියලාල්)
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ.

ටෙලිකොම් පනතේ සංශෝධන මගින් අනාගතය ආමන්ත්‍රණය නොකරයි - (මහාචාර්ය රොහාන් සමරජීව)
රට වෙනස්වෙමින් පවතියි. සෑම තැනකම මහල් නිවාස සහ සහාධිපත්‍ය නිවාස බිහිවෙමින් පවතී.

