විශේෂාංග
Showing page 237 of 353 (5,282 articles)

ජාත්‍යන්තර කාන්තා දිනය යනු කුමක් ද?
ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය.

'තමන්ගේ නම්බුව තියාගෙන කාන්තාවන්ට හැකියාවෙන් වැඩ ගන්න පුළුවන්.'
තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට කාන්තාවන් ක්‍රියා කළ යුතු බව කළුතර දිස්ත්‍රික්කයට අයත් බෙල්ලන, විහාරගම පදිංචි නිරෝෂා නිල්මිණි පවසන්නීය.

කාන්තා ශ්‍රම සුරා කෑමට එරෙහිව එක්ව සටන් කරමු -(නෙළුම්මලී දේවසිංහ)
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ඇඟළුම් කර්මාන්තයේ පැවති අනාරක්ෂිත තත්වයට හා අසාධාරණ වැඩ කොන්දේසි වලට විරෝධය දක්වමින් වැඩවර්ජනයක් කරා ඉදිරියට පැමිණි කාන්තාවන්ට ගෞරව දැක්වීමක් ලෙස

ශ්‍රී ලංකාවේ දක්ෂතා ගිළිහීම සහ රඳවා ගැනීමේ අභියෝගය - (දිනේෂ් වීරක්කොඩි)
විදේශයන්ට සංක්‍රමණය වීමෙන් තම ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රවාහය සැලකිල්ලට ගෙන, නිපුණ සංක්‍රමණයෙන් රටට ඇති වන රික්තය පිරවීම සඳහා අපට වෘත්තීය පුහුණු ක්‍රමය භාවිතා කළ හැක්කේ කෙසේද?

අපි ඩොලර් වැස්සේ තෙමෙමු - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ලංකාව මෙයට පෙර අවස්ථා 16 ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වී ඇත. නමුත්, එයින් අවස්ථා 10 ක දී සම්පූර්ණ ණය මුදල් ලැබුණු අතර, 6 ක දී මුළු ණය මුදල රටට ලැබුණේ නැත.

රනිලුන් ලවා කොස් ඇට බෑවීම - (එරන්ද ගිනිගේ)
රුපියල ශක්තිමත් වී තිබේ. රනිල් විසින්ම වරක් වී පුරවන්නට නියම කළ මත්තල ගුවන් තොටට සංචාරකයන් වැල නොකැඩී එනු පෙනේ.

'අසැබි හෙවත් අසභ්‍ය’' යැයි සම්මත වදන් කෝෂයක් සම්පාදනය කරමු ද...? -(ජයසිරි අලවත්ත)
මෙම ලිපිය ආරම්භයේ සිට අවසානය දක්වා ‘‘අසභ්‍ය’’ යැයි සම්මත වදන් ලිවීමට සිදුවීම පිළිබඳ මම සමාව නොඉල්ලමි.

අපාක්ෂික නොවන නිර්පාක්ෂික - (එරන්ද ගිනිගේ)
සරත් ෆොන්සේකා විසින් විශාල වියදමක් දරා ඊයේ සංවිධානය කළ සිය දේශපාලන රැස්වීමට සහභාගී වූ

දිලිත් ජයවීර සහ වික්ටර් හෙට්ටිගොඩ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය රචනා කලේ 1944 දී ය. කොග්ගල සිට පියල් කොළඹ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්වූයේ ගමේ කරන්නට දෙයක් නොමැති නිසාය.

IMF කොන්දේසි 15 සහ රට නොසිතන කරුනු ! - (ශිරාල් ලක්තිලක)
හුඟ දෙනෙක් කතා කරන system change එක ආර්ථිකය අදාලව නම්

බොරුකාරයින්ගෙන් රට බේරා ගැනීමට නම්....- (කුසල් පෙරේරා)
ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩු මාරු කළ යුත්තේ මැතිවරණයකින් මිස පාරේ කෙරෙන අරගල වලින් නොවේයැයි කියන්නේ ජනාධිපති වික්‍රමසිංහ ය. එහෙත් ඔහු අගමැති වූයේ මැතිවරණයකින් නොවන බව ඔහුට අමතක ය.

අනාගත නායකයන්ට හදන්න රටක් නැත
විපක්ෂ කොටස්වල සහ ඉහළ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතිවල විරෝධයට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය

ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි - (අජිත් පැරකුම් ජයසිංහ)
ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි.

මේ පාරත් අපි ලොස් වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ලංකාවේ උන්ට වැඩි කාලයක් දේවල් මතක තියාගන්න බැහැ. බැහැ නෙවෙයි මතක තියාගන්න ඕනි නැහැ.

මැලේසියාවේ සැගවුන ලිංගික වෙළදපොල සහ බාල වයස් ගණිකා ව්‍යාපාරය - අපායේ කතාව 19 වැනි පරිච්ජේදය
තායිලන්ත මැලේසියානු දේශ සීමාවේ තායිලන්තයට අයත් ප්‍රදේශයක් වූ සංකෝලාහි (Songkhla) ජනතාවට විදේශීය සංක්‍රමණිකයන් නුහුරු ඇත්දැකීමක් නොවේ.

