The Leader News
BREAKING

විශේෂාංග

Showing page 239 of 353 (5,282 articles)

ලංකාවේ ආර්ථික අර්බුදය - carbonnews විග්‍රහයක්
විශේෂාංග

ලංකාවේ ආර්ථික අර්බුදය - carbonnews විග්‍රහයක්

ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් ලෙස ඉස්මතු කිරීම පසුගිය කාලය පුරාම දකින්නට ලැබුනු තත්ත්වයක් වූ අතර ඒ නිසාම සිදුවූ සාධනීය දේවල් ද තිබේ.

The Leader Deskover 3 years ago
ජවිපෙට හෙවත් ජාජබයට : කැමති, ආදරය කරන සහ වහල් සේවයේ යෙදෙන්නන්ට කෙටි පිළිතුරක් - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

ජවිපෙට හෙවත් ජාජබයට : කැමති, ආදරය කරන සහ වහල් සේවයේ යෙදෙන්නන්ට කෙටි පිළිතුරක් - (ජයසිරි අලවත්ත)

‘‘61වියැති ජාජබ අපේක්ෂක සොයුරාගේ ඝාතකයෝ කවරහු ද...?’’ යන මැයෙන් වූ මෙම පොස්ටුව මා 2023/02/27වන දින රාත්‍රියේ මගේ මුහුණු පොතේ පළ කළේ විශේෂ හේතුවක් මත ය; අත්හදා බැලීමක් සඳහා ය.

The Leader Deskover 3 years ago
විදුලිය ඉන්ධන ගාස්තු වැඩේට බහිමුද?
විශේෂාංග

විදුලිය ඉන්ධන ගාස්තු වැඩේට බහිමුද?

විදුලිය ගාස්තු ඉන්ධන මිල වැඩි කරන්නෙ, ඒ සේවා සහ භාණ්ඩ සැපයීමේ වියදම ඉහළ යන නිසාම නොවේ.

The Leader Deskover 3 years ago
ලිංගික සබඳතාවන්ගෙන් තොර සහස්‍රකයන්ගේ විවාහ
විශේෂාංග

ලිංගික සබඳතාවන්ගෙන් තොර සහස්‍රකයන්ගේ විවාහ

ලිංගිකත්වයේ උච්ඡ ස්ථානයක සිටිය යුතු සහස්‍රකයන් (millennials - 1981 සිට 1996 දක්වා කාලයේ ඉපදුණු තැනැත්තන්)

The Leader Deskover 3 years ago
විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)
විශේෂාංග

විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)

කතා දෙකක් නැත. විදුලිය ගාස්තු හා ඉන්ධන මිල ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමය

The Leader Deskover 3 years ago
'හැම සිද්ධියක්ම ප්‍රහේලිකාවක්' : යටත්විජිතවාදය විසින් කඩා බිඳ දැමූ පවුල් යළි එක්කරන මිනිසෙක්
විශේෂාංග

'හැම සිද්ධියක්ම ප්‍රහේලිකාවක්' : යටත්විජිතවාදය විසින් කඩා බිඳ දැමූ පවුල් යළි එක්කරන මිනිසෙක්

"නැතිවුණු පවුලක් හොයාගත්තට පස්සෙ මට හරි හැඟීම්බර ගතියක්, මහ සතුටක් දැනෙනව. ඒ වගේම, මම යමක් කළා, යමක් දිනාගත්තා කියන හැඟීම දැනෙනව," ෂම්ෂු දීන් බීබීසීය හා කියයි.

The Leader Deskover 3 years ago
එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)

එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය මෑත කාලයේදී දේශපාලනික කලාකාමී ප්‍රජාව අතර ජනප්‍රිය විය. ඒ ගැන බොහෝ කතාබහ ද ඇති විය.

The Leader Deskover 3 years ago
රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් වෙමු - (රංජිත් හේනායකආරච්චි)
විශේෂාංග

රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් වෙමු - (රංජිත් හේනායකආරච්චි)

සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ පැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි.

The Leader Deskover 3 years ago
ඒකාධිපති වියරුව හමුවේ බෙදී වැනසෙමුද ?- (මහිම සුජීව ගමගේ)
විශේෂාංග

ඒකාධිපති වියරුව හමුවේ බෙදී වැනසෙමුද ?- (මහිම සුජීව ගමගේ)

“ඔවුන් කතෝලිකයන් සොයා ගියහ. මා නිහඬව සිටියේ මා කතෝලිකයකු නොවු බැවිනි.

The Leader Deskover 3 years ago
කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

උද්ඝෝෂණවලින් කළ හැකි දේ අවමය. උද්දේශනයෙන් බොහෝ දේ කළ හැකිය.

The Leader Deskover 3 years ago
රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි - (කුසල් පෙරේරා)
විශේෂාංග

රටට අවශ්‍ය පක්ෂ නායකයින් ඉල්ලන මැතිවරණය නෙවෙයි - (කුසල් පෙරේරා)

“ආණ්ඩුව සම්බන්ධ විශ්වාසය ජනතාව අතර භංගවී ඇතැයි පක්ෂයේ හෙංචයියෙක් තීන්දු කරනවා.

The Leader Deskover 3 years ago
යැංකි සෙන්පතියන් රැලක් මහ රෑ කොළඹදී හමුදා නායකයන් හමුවුනේ ඇයි? -(ඥානසිරි කොත්තිගොඩ)
විශේෂාංග

යැංකි සෙන්පතියන් රැලක් මහ රෑ කොළඹදී හමුදා නායකයන් හමුවුනේ ඇයි? -(ඥානසිරි කොත්තිගොඩ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කි‍රීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා.

The Leader Deskover 3 years ago
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සෙල්වරත්නම්ලාගේ දුක් දිවි පවත
විශේෂාංග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සෙල්වරත්නම්ලාගේ දුක් දිවි පවත

බිරිඳයි, ළමයිනුයි මගෙත් එක්ක කතාබහක් නැහැ. එහෙම කරන එකේ වැරැද්දකුත් නැහැ

The Leader Deskover 3 years ago
කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි? -(අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි? -(අජිත් පැරකුම් ජයසිංහ)

මෙම සටහන තබන මොහොත වන විටත් පළාත් පාලන මැතිවරණය උභතෝකොටිකයකි.

The Leader Deskover 3 years ago
'පාංශු' හොඳ ද නරක ද ? - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

'පාංශු' හොඳ ද නරක ද ? - (ජයසිරි අලවත්ත)

මිනිස් ජීවියෙකු ලෙස ඉපදී, මනුෂ්‍යයන් ලෙස හැදී වැඩෙන අප, අපේ ම බහුතරයකගේ නියෝජිතවරු ලෙස තෝරා පත්කරගන්නා පිරිස මහජන නියෝජිතයින් ලෙස පත්වූ පසු ඔවුන් තව දුරටත් මනුෂ්‍යයෝ ද යන පැනය විසඳාලීමට එදා මෙදාතුර කිසිවකු සමත්ව ඇති ද...?

The Leader Deskover 3 years ago