විශේෂාංග
Showing page 240 of 353 (5,282 articles)

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය විසින්, විදුලිබිල සංශෝධනය කිරීමත් සමගම තමන්ගේ දීමනා සහ අනිකුත් වරප්‍රසාද ඉල්ලා සිටින බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

මානීගේ තීරුව : ලෝකෙන් උතුම් රට ලංකාවයි! - (සුන්දර නිහතමානි ද මැල්)
"ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණු තහනම් කාලෙ ඉවර වෙලා "අ පේ පුතා කියවමින් සිටි පත්තරයෙන් හිස ඔසවා කීවේය . "දැන් රනිල්ට ඕන නම් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න වුණත් පුළුවන් "

සැත්කම් කල් දමා ඇත - (කපිල කුමාර කාලිංගගේ හීසරය)
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ ග්‍රීක ජාතික හිපොක්‍රටීස් ය. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ පියා ලෙස බුහුමන් ලබන්නේ ඉන්දියානුවකු වූ චරක ය.

අර්බුදයේ කළුවළාවට වැසුනු මහජන මතයේ සඳ - (මහිම සුජීව ගමගේ)
පෞද්ගලික මනස දුර්වලය, එහෙත් මහජන මතය සර්ව බලධාරිය.-හාමර්ලි බියුචර්

ශවීන්දාට එරෙහිව කරන්නාගොඩ කැකිල්ලේ තීන්දුව !
තමන්ගේ නඩුව තෙමේම අසන්නේ නම් ඒ නඩුවේ තීන්දුව කැකිල්ගේ රජුගේ නඩු තීන්දුවක් හැර වෙනකක් නොවේ.

පරණ කෝලමේ අලුත් වෙස්මුහුණ; රනිල් - (උපාලි ගජනායක)
සිය දේශපාලන අසරණභාවය වසන්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වයට නිගරුකරමින් ස්වාධීනව පවත්වා ගතයුතු එම ආයතනය පාවා දුන්නේය.

මැතිවරණ ක්‍රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි - ජෙහාන් පෙරේරා
මාර්තු 09 වැනිදාට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩක් නැත. ඒ, මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන්, කළින් මුදල් ගෙවීමකින් තොරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින්

ආපසු හැරෙමුද පෙරටම යමුද?- (මහිම සුජීව ගමගේ)
ප්‍රතිසංස්කරණයේ උපායෙන් තොර ජාතියකගේ ජීවන පැවැත්ම උපායෙන් තොරයි - (එඩ්මන්ඩ් බර්ක්)

බල්සාක් කැෆේ : ගඟසුරු මානවක! මහරගම සුපිපි මල් කොයිබටදෝ? - (මංජුල වෙඩිවර්ධන)
‘බාල ළමා අපචාර බලඇණියක සෙනපතියකු යටතේ එන්.පී.පී. ජාතික ආරක්ෂාව’ මැයෙන් ‘ද ලීඩර් ඩොට් එල්කේ’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ගැන ය.

දමිතා අබේරත්න හා අරගලය
දමිතා අබේරත්න ගාලුමුවදොර බිමේ ප්‍රබල විප්ලවීය කාන්තා චරිතයක් ලෙස ඉස්මතු වීමත්, ඒ හරහා ඇය දේශපාලනිකව වැදගත් සංඛේතීය වටිනාකම් රැසක් ලබාගැනීමත් අතීතයට එක්වී තිබේ.

රජයට මුදල් තිබේ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.

වත්මන් දේශපාලන අ/සමතුලිතතාවෙහි ඇතැම් පැතිමාන - (සුමිත් චාමින්ද)
යළිත් දේශපාලන ලෝකයේ හාත්පස ඉතා නිහඬය. මෙවර ඒ නිහැඬියාව බියකරුය. පළාත් පාලන මැතිවරණය නිල නොවන අන්දමින් කල් දමනු ලැබ තිබේ.

මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ - (ගාමිණී වියන්ගොඩ)
මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත.

පළමුව බාටා දෙවනුව පාසල් හෙවත් පළමුව විනය දෙවනුව ආර්ථීකය -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්‍රජාතන්ත්‍රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය.

පෝට්සිටි ව්‍යාපෘති ඇතුළාන්තයේ ඇත්ත කතාව !
2014 වර්ෂයේ පරිසර අධ්‍යනයකින් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් කොළඹ නගරයට මුහුදු ජලයෙන්

