රාජපක්ෂ සනුහරයට කත් අදින බත් බැළයන් වෙත...
‘‘ඩී. ඒ. රාජපක්ෂ මහත්තමයා එදා නිතරගයෙන් ම හම්බන්තොට රාජ්‍ය මන්ත්රීකමට පත් උනා...
‘‘ඩී. ඒ. රාජපක්ෂ මහත්තමයා එදා නිතරගයෙන් ම හම්බන්තොට රාජ්‍ය මන්ත්රීකමට පත් උනා...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්රිත කැලෑබද ප්‍රදේශයක රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සලකා බලමින් සිටින බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දක්නට ලැබෙන කුලවාදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අයිතීන් අහිමි වීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා සිදුවීම ඇතුළු කරුණු ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබේ.
රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව.
# අප්‍රියෙල් 09 වෙනදා " රනිල්ට යෝජනා දෙකක් " ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙන අතර ඉන් සිදුවු හානියට වන්දි ලබා ගැනීමට මෙරට රජය කටයුතු කරමින් සිටියි.
ආචාර්ය වික්ටෝරියා බේට්මන්ගේ රැකියාව වන්නේ ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ඉහළින් ම ඇති විශ්වවිද්‍යාලවලින් එකක් වන
සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට මුලදී තිබුණ රැල්ල අකාමකා යනවාත් එක්ක පොහොට්ටුවත් දැන් ටිකටික එළියට එන්න පටන් අරන්. ඒ තමන්ට අහිමි උන මහජන බලය ආයෙත් ගොඩනගාගන්න අදහසින් වෙන්න ඕනි.
''ලෝකය තුළ ඇත්තේ ශක්තීන් ද්විත්වයක් පමණි.
අපි රටක් විදිහට මුහුණ දීලා තියන අර්බුදයට විසඳුමක් විදිහට රටේ රාළ දිගටම කිව්වේ රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවකට පණ පොවන ගමන් පාර්ලිමේන්තුව සර්වපාක්ෂික ආණ්ඩු ක්‍රියාවලියකට යොමුවෙන්න ඕනි කියලයි.