රටේ රාළ අද වීඩියෝව : රනිල් ඇත්ත දුටුවාද? ඇත්ත රනිල් දුටුවාද?
දැන් ලංකාවේ දේශපාලන ගමන ගැන තේරුම් ගන්න නම් රනිල් දිහා ඉවසිල්ලෙන් බලාඉන්න ඕනි. ඒකට අනුර දිහාවත්, සජිත් දිහාවත් බලා හිටලා වැඩක් නෑ. රාජපක්ෂලා දිහා බලා හිටලත් වැඩක් නෑ.
දැන් ලංකාවේ දේශපාලන ගමන ගැන තේරුම් ගන්න නම් රනිල් දිහා ඉවසිල්ලෙන් බලාඉන්න ඕනි. ඒකට අනුර දිහාවත්, සජිත් දිහාවත් බලා හිටලා වැඩක් නෑ. රාජපක්ෂලා දිහා බලා හිටලත් වැඩක් නෑ.
''වැටුප්, වැඩ කරන වේලාවන් සහ වෙනත් දේ සම්බන්ධයෙන් හාම්පුතුන් සමඟ
මා කුඩා කල රූපවාහිනියේ නිතර දුටු කාර්ටූනයක් විය. දොඹ ගෙඩියක් බිමට වැටෙන මහා ශබ්දය ඇසීමෙන් නින්දෙන් ඇහැරී බියට පත් වෙන හාවෙකු “අහස කඩන් වැටෙනවෝ - අහස කඩන් වැටෙනවෝ” කියමින් දුවන්නට පටන් ගනී.
‘‘නෙරූදා වැල්ලවත්තේ පදිංචියට පැමිණි කාලයේ දී නගරයේ වූයේ ‘බාල්දි කක්කුස්සි’ යනුවෙන් එකල හඳුන්වනු ලැබූ වැසිකිළි විශේෂයකි.
සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව(TRC) සහ දශක දෙකකට පෙර සිදු වූ ප්රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට ඇමැතිවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් දකුණු අප්‍රිකාවට ගිය බවට ජනමාධ්‍ය වාර්තා පළ වී තිබේ.
නව තාක්ෂණික ලෝකයේ සන්නිවේදනය ඉතා වේගවත්ය. එහෙත්, කටකතා තරම් වේගවත් සන්නිවේදන මාර්ගයක් ලෝකයේ තවත් නැත.
පාර හොයාගෙන එනු පිණිස ඔහුගේ ලිපිනය ඔහු අපට දුරකථනයෙන් පැවසීය.
රට ඉස්සරහා හෙට දවසේ නිර්මාණය වෙන්න පුළුවන් තත්වය ගැන දැන්මම අනතුරු ඇඟවීමක් කරලා තියන්න ඕනි. ඒක රටේ රාළගේ වගකීමක්.
මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා.