විමලෙගෙ කොලම : බැලන්ස් එක
ඊයේ පෙරේදා දවසක ලාල්කාන්ත නිවාඩුවක් ගත්තේ ගෙදර වැඩ ගොඩ ගැහිලා, ඔයා හැමදාම හතේ කොනේ කියා ලාල්ගේ නෝනා නහයෙන් අඬන්නට පටන් ගත් නිසාය.
ඊයේ පෙරේදා දවසක ලාල්කාන්ත නිවාඩුවක් ගත්තේ ගෙදර වැඩ ගොඩ ගැහිලා, ඔයා හැමදාම හතේ කොනේ කියා ලාල්ගේ නෝනා නහයෙන් අඬන්නට පටන් ගත් නිසාය.
අපේ රටේ දේශපාලන පක්ෂවලට නුදුරු අනාගතයේ බරපතල නායකත්ව අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා.
පහුගිය 20 වෙනිදා IMF එකෙන් දෙන්න තීරණය කරපු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලෙන් මිලියන 333 ක
ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය.
දෙවෙනි ලෝක යුද්ධයෙන් අනතුරුව තහනම් කර තිබෙන ආයුද යොදාගනිමින් රුසියානු හමුදා යුක්රේනයේ දැවැන්ත යුද අපරාධ සිදු කරමින් සිටින බවට චෝදනා කරන යුක්රේන හමුදා සමග සටන්කරමින් සිටින ශ්‍රී ලාංකික සෙබලෙක් එවැනි එක් පොකුරු බෝම්බ ප්‍රහාරයකින් තමන්ට ද දරුණු ලෙස තුවාල වූ බව පවසයි.
අසමත් රාජ්‍යයක්, දුර්වල රාජ්‍යයක්, කඩා වැටුණු රාජ්‍යයක්, බංකොළොත් රාජ්‍යයක් ලෙස පසුගිය සතිය වනතුරු නාමකරණයට ලක්වුණු ශ්‍රී ලංකා රාජ්‍යය,
අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කිරීම පිණිස උතුරට ගිය ගමනේදී ප්‍රබල ප්රතිවිරෝධයකට මුහුණ පානවා.
සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්
භූගෝලය විෂය මා නොදන්නා ම හා මගේ ඔළුවට යන්නේ ම නැති විෂයකි.
තොරණක් අලංකාරවත් වීම සඳහා එහි අඩංගු කතාව, සිතුවම් මතු නොව ආලෝකකරණය ද විශිෂ්ට විය යුතු ය.
අපේ උතුරා යන සිංහල ජාතිකත්වය, දේශ ප්‍රේමය, දේශ මාමකත්වය ‘සිංහ ලේ’ ගොජ දමමින් අපි අපේ සටන ඊයේ පෙරේදා ජය ගතිමු.