leader s

රටේ ආර්ථික, දේශපාන අර්බුදය සහ ඊට පොදු ජනයා ගෙන ගිය අරගලය පිළිබිඹු කරන කලා ප්‍රදර්ශනයක් පෙබරවාරි 07 වැනිදා කොළඹ දී ආරම්භ කෙරිණි.


''අර්බුදය සහ අරගලය'' ලෙස නම් කර ඇති එම කලා ප්‍රදර්ශනය පෙබරවාරි 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.

"ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය" සාමූහිකයේ සහය ඇතිව සුජිත් රත්නායක මෙම ප්‍රදර්ශනය ඉදිරිපත් කරයි.

සමාරම්භක අවස්ථාවේදී 'අරගලයට' සක්‍රීයව දායක වූ කලාකරුවෝ සිය ප්‍රකාශන මාධ්‍ය හරහා ජනතා විරෝධය පාලකයන්ට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහ. 


JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්