Life
Showing page 24 of 56 (832 articles)

'වියසිදුරු' : ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය 23 සිට
ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජංගිහොරාගෙන් සිංහබාහු ! - FreedomTV තවත් වැඩක්
සිංහයෙක්ගෙන් අපි බිහිවුනා කියන්නෙ ආඩම්බර වෙන්න දෙයක් නෙමෙයි.

ආදරේ ගැන දෙබසක් : අශෝක හඳගමගේ කෙටි චිත්‍රපටය අන්තර්ජාලයේ
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ''ආදරේ ගැන දෙබසක්'' කෙටි චිත්‍රපටය මේවනවිට අන්තර්ජාලයට මුදාහැර ඇත.

ඉන්දීය ගායක ගායිකාවන්ට සංගීත නිර්මාණය කරන ලාංකේය සංගීතඥයා
ශ්‍රියා ගෝෂාල්, හරිහරන්, නිත්‍යා වැනි ඉන්දීය ගායක ගායිකාවන්ට සංගීත නිර්මාණය කරන ලාංකේය සංගීතඥයා ඔහු යි.

මගේ සිහින කාලෙන් කාලෙට වෙනස් වුනා - දිනක්ෂි
දිනක්ෂි ශ්‍රි ලංකාවේ සෝෂල් මීඩියා සංස්කෘතිය සෑහෙන වෙනස් කරපු අපේ කාලයේ ජනප්‍රිය සංස්කෘතිය නියෝජනය කරන නිළියක්.

බර්ලින් චිත්‍රපට උළෙලේ කැපීපෙනෙන සන්දිස්ථාන පහක්
ලොව විශාලතම චිත්‍රපට උළෙලක් වන සහ 73වෙනි වරට මෙවර පැවැත්වෙන බර්ලින් චිත්‍රපට උළෙලේදී, 'ප්‍රචණ්ඩත්වය සහ සාම්ප්‍රදායික නොවන ආදරය' පිළිබඳ අවධානයක් යොමු කර ඇති බව පෙනෙන්නට තිබේ.

මංගල වෙනුවෙන් බන්ධුල ලියූ ගීය !
බන්ධුලත්, මංගලත් දෙපස සිට දේශපාලනය කළ දෙදෙනෙකු විය.

'ජාතක පොතෙත් ශෘංගාරය තියෙනවා' - සුමින්ද ගමගේ
සුමින්ද ගමගේ කියන්නෙ ඇඩ්වර්ටයිසින් ලෝකෙ දැවැන්තයෙක්. ඒ වගේම සුමින්ද කියන්නෙ පුදුම තරම් ලස්සන ලියන්නෙක්.

ඉරොතික කතාවක් ලියන්නෙ කොහොමද ?- Faculty Of Sex
ශෘංගාර කතා කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙ කොතනක වුනත් වැඩිම ඉල්ලුමක් තියෙන සාහිත්‍යය ක්.

ඔබේ හිටපු පෙම්වතාගේ, පෙම්වතියගේ නමින් කැරපොත්තෙකු නම් කරන්න කැමති ද ?
එක්සත් ජනපදයේ එක්තරා සත්ත්වෝද්‍යානයක් වැලන්ටයින් දිනය සඳහා නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත්කර ඇත: ඒ, එහි සතුන්ට කෑමට දෙන කැරපොත්තෙකු ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම්කිරීමට ඉඩකඩ සැලසීම යි.

කලා පොළ 2023 ඇරඹේ
මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ''කලා පොළ 2023'' අද දින කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී (ග්‍රීන් පාත්) ආරම්භ විය.

තුර්කි-සිරියා භූමි කම්පාව : විපතට පත් පවුලකට සිය නිවස දුන් ශ්‍රී ලාංකික තරුණිය
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට

සන්නා ගේ ‘තංගමලේ ඩයරීස්’ මුහුරත් උළෙල දී එකඟත්වයක් !
දිනය 2023 පෙබරවාරි 14 වන දා ය.

සමනලයකුට වෙඩි තබා අදට වසර 35ක්...!
විජය කුමාරණතුංගව ඝාතනය කරන්න ටික දවසකට කලින් ඔහුගේ සමීපතම හිතවතුන් විජයට ඔහුගේ ආරක්ශාව වෙනුවෙන් ආරක්ශකයින් වැඩි කරගන්න කියලා ඉල්ලීමක් කරාලු.

වැඩි ම ආදායමක් ඇතැයි කියන 'අපේ අම්මා' යූටියුබ් නාලිකාව බීබීසීයට කී කතාව
'අපේ අම්මා' යූටියුබ් නාලිකාව පසුගිය දා ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයකට ලක් විය.

