Life
Showing page 25 of 56 (832 articles)

ලක්‍ෂිකා රත්නායකගේ කැතාසිස්මික ජීවිතේ (වීඩියෝ)
එක්තරා කාලෙකදී ලක්‍ෂිකා අතරමං වුණා. තමාවත් හොයා ගන්න බැරි තරමට.

'අර්බුදය සහ අරගලය' : කලා ප්‍රදර්ශනය පෙබ. 15 වෙනිදා දක්වා
රටේ ආර්ථික, දේශපාන අර්බුදය සහ ඊට පොදු ජනයා ගෙන ගිය අරගලය පිළිබිඹු කරන කලා ප්‍රදර්ශනයක් පෙබරවාරි 07 වැනිදා කොළඹ දී ආරම්භ කෙරිණි.

සංජිව පුෂ්පකුමාරගේ මාළුවෝ ඉගිළෙති - (ජයසිරි අලවත්ත)
කලක් තහනමට ද ලක්ව තිබූ, එමෙන් ම මහත් ආන්දෝලනයකට තුඩු දුන්, ජත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish සිනමාපටයේ Director’s Cut පිටපත පෙබරවාරි 03වැනිදා සිට කොළඹ PVR සිනමා සංකීර්ණයේ දී ප්‍රදර්ශනය කිරීම ආරම්භවී තිබේ.

අර්බුදය සහ අරගලය : සුජිත්ගේ දෘශ්‍ය කලා ප්‍රතිප්‍රහාරය පෙබ. 07-15
'අරගලයේ සිත්තරා' ලෙසින් ප්‍රචලිත සුජිත් රත්නායකගේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ කලා ප්‍රදර්ශනය පෙබරවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී. පෙ.ව.9 සිට ප.ව. 8 දක්වා පැවැත්වේ.

'සදුදා වැටෙන්නේ සිකුරාදාට' : පෙබ. 11 එල්ෆින්ස්ටන් හිදී
'බොක්ස්', 'හෙලෝ', 'බර්මියුඩා', 'මාරක ළිඳේ සවාරියක් .. වේදිකාවට ගෙනා චාලක රණසූරිය ගේ

'ඔබේ පියවර' : අපේ කාලයේ දිරිය ගැහැණියකගේ ජීවන ගීතය - (වීඩියෝ)
පතිකුලයට ඇය පා තබනුයේ මොන තරම් අපේක්‍ෂාවක් ඇතිව ද?

විසාකේසාගේ 'මනල්' සහ මනුවරණගේ 'රහස් කියන කඳු' සම්මාන ඉතිහාසයය අලුත් කරයි
ලෝක සිනමා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ට සම්මානයක් විසාකේස දෝත දරද්දී, රොටර්ඩෑම් නෙට්පැක් සම්මානය ජගත්ට

සිංහල සංගීතයේ අනන්‍යතාව සොයා යෑම
ලොව පුරාම එක් එක් භූගෝලීය කළාපයන් ට, එක් එක් ජන වර්ගයන් ට, එක් එක් සංස්කෘතීන් ට විශේෂිත වූ සංගීත අනන්‍යතාවයන් පවතී.

සිඩ්නි සම්මාන උළෙලේ සම්මාන 4ක් දිනූ The Jungle and the Sea ගැන නදී කම්මැල්ලවීර සමග කතාබහක්
Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ.

මම මුලින්ම රඟපෑවේ හරකෙකුට - කළණ ගුණසේකර කියයි
කළණ ගුණසේකර දක්ෂ රංගන ශිල්පියෙක්.

අතුරුදන් වූ බළලෙකු ආපසු නිවසට පැමිණෙන සංවේදී අවස්ථාව
අතුරුදන් වූ සිය බළලෙකු ආපසු නිවසට පැමිණ හිමිකාරිය සමග යළි එක්වන මොහොතේ සංවේදී දර්ශන, නිවෙසේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.

ඔස්කාර් සම්මාන 2023: හොඳම ගීතයට RRR චිත්‍රපටයේ 'නාටු නාටු' යෝජනා වෙයි
තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි 'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ.

පඨාන්: ෂාරුක් ඛාන්ගේ පුනරාගමනය සටහන් කරයි ද?
ලබන සතියේ තිරගතවීමට නියමිත බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'පඨාන්' පසුගිය සති කිහිපය තිස්සේ ඉන්දියාවේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙමින් තිබේ.

ලක්දිව මුහුදු වැද්දෝ : ප්‍රථම සමාජ මාධ්‍ය හෙලිදරව්ව (කිංස්ලිගේ වැඩක්)
දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.

ගජමෑන් : ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය අද සිට රිදී තිරයේ
මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අද (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි.

