leader s

ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.


පාර්ලිමේන්තු 'කෝප්' කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය වරයා එබව සඳහන් කර ඇත්තේ, Advocata Plus නාලිකාවේ ධනනාත් ප්‍රනාන්දු සමග සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ජාවකදීය.


? අපි ආර්ථික අර්බුදය ගැන පිට ඉඳන් මොනව කිව්වත් අන්තිමට තීරණ ගන්න ඕන ප්‍රතිපත්ති සම්පාදකයන්. ඔවුන් තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට මුල පුරන්න ඕන.

 දේශපාලන ප්‍රභලයන් සමග මේ කතා බහ ඔවුන්ගේ දේශපාලනය ගැන දැන ගන්න නෙවෙයි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔවුන් ගන්න බලාපොරොත්තු වෙන තීරණ මොනවද කියල දැන ගන්න.

 බලන්න ඔබ වෙනුවෙන් ඔවුන් ගන්න ඉන්න තීරණ මොන වගේද කියල

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්