leader s

ජනාධිපතිවරයා විසින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මොහමඩ් උවයිස් පත් කර ඇතැයි වාර්තාවේ.

මොහමඩ් උවයිස්, හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රිගේ සොහොයුරාය.

 ඔහු කලක් සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය. සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගම, ලංකා ඛනිජ නීතිගත සංස්ථාව සතු අනුබද්ධ සමාගමකි.

 කෙසේවුවද එවකට බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල විසින් ඔහුව එම සභාපති ධුරයෙන් ඉවත්කරනු ලැබිය. ඒ ඔහුට එරෙහිව ඇති අයතා ගනුදෙනු රැසක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරමිනි.


සබැඳි පුවත් :
ගම්මන්පිල, අලි සබ්රිගේ මලයා දොට්ට දමයි !

{gallery}radicalcenter2022531{/gallery}

Leader Whats app


  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්