leader s

සිය නිදහස පතා දෙමළ දේශපාලන සිරකරුවන් 13 දෙනෙකු විසින් කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ ආරම්භ කළ නිරාහාර උපවාස සටන අද (09)

තුන්වැනි දිනයට අවතීර්ණ වේ.

පහත නම් සඳහන් දෙමළ දේශපාලන සිරකරුවන් මෙම උපවාසයට එක්ව තිබේ.

1. එස්. උදයසිවම්
2. යූ. උමාසුදන්
3. එම්. පාර්තීබන්
4. එල්. ඉම්බරාජ්
5. වයි. රොබින්සන්
6. ආර්. සයන්දන්
7. පී. නගුලේස්වරන්
8. එස්. සුදාහරන්
9. යූ. සතීස්කුමාර්
10. එස්. සසීදන්
11. ආර්. විවේකානන්දන්
12. වයි. ඩඩ්ලි
13. එල්. අජන්තන්

jds 2299jds 2299 2



සබැඳි පුවත් :

දෙමළ දේශපාලන සිරකරුවන් 12 ක් උපවාසයේ : ආණ්ඩුව 'ව්‍යාජ රංගනයක' !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්