theleaderlk 01

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන තිස්සපූර සිරි සුමේධ හිමියන්ට සිකුරාදා (23) කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන

කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

උන්වහන්සේ සොයා පොලිස් කණ්ඩායම් කැළණිය සරසවියටත්, පිරිවෙණටත්, නිවසටත් කිහිපවරක් ම ගොස් තිබිණ.

sum
sum a

මේ අතර බ්‍රහස්පතින්දා (22) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට කැඳවන ලද ලංකා බැංකු සේවක සංගමයේ ජාතික ඉතිරිකිරීම් බැංකු ශාඛා නියෝජිතයන් වන දිලංක සුමනවීර හා කන්චන බණ්ඩාර යන අයගෙන් මෑතකාලීන විරෝධතාවන්ට ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ පැය 3කට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.

pols
uythsn


සබැඳි පුවත්
අරගලය : බැංකු සේවක සංගම් බලධාරීන් පසුපස පන්නයි


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්