leader s

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත අද

(06) නියෝග කළාය.

දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළ යි චෝදනා කරමින් මොහුව ඊයේ (05) සවස අත්අඩංගුවට ගනු ලැබිය.

මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිතා කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


සබැඳි ලිපි :

සේපාල් ද හයිජැකර්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය - (අජිත් පැරකුම් ජයසිංහ)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල අත්අඩංගුවට

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මහා නාහිමිවරුන් ගෙන් විරෝධයක්

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්