leader s

කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) භාවිතයෙන් ජනනය කරන ලද ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක් එළිදක්වා තිබේ.


ඇය අන්තර්ජාලය හරහා කෙරෙන දැන්වීම් කියවීමට යොදා ඇත.

‘ෆෙඩා’ (Fedha) නම් ඇය කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ පෙනී සිටියේ කළු පැහැති ජැකට් එකකින් සහ සුදු ටී ෂර්ටයකින් සැරසුණු කාන්තාවක් වශයෙනි.

“මම කුවේට් නිවුස් හි කෘතිම බුද්ධිය සමඟ වැඩ කරන පළමු ඉදිරිපත් කරන්නා. ඔබ කැමති කුමන ආකාරයේ ප්‍රවෘත්තිවලටද? අපි ඔබේ අදහස්වලට සවන් දෙමු,” යැයි ඇය සම්භාව්‍ය අරාබි භාෂාවෙන් පවසයි.


සබැඳි පුවත් :
මිය ගිය අය නැවත ගෙන්වන කෘතීම බුද්ධිය

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්