1200 x 80 DMirror

නතාෂා එදිරිසූරිය නුවර මහමායා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උඩරට බොදු

ගොවි සිංහල බෞද්ධ තරුණියක් බව අනාවරණය වේ.

එසේ නම් නතාෂා අන්‍යාගමික යැයි බොරු ප්‍රචාර යවන්නට මුල්වුනේ කවුද?

ආගමික නොසන්සුන්තාවයක් රට තුල ඇති කිරීමේ උවමනාවෙන්ම මෙවැනි ප්‍රචාරයක් ගෙන ගිය බව පැහැදිලි නොවේද?

නතාෂා සිදු කර ඇත්තේ තමන්ගේ ප්‍රහසනය තුල උපමාවක ආකාරයෙන් තමන් හොඳින්ම දන්නා, තමන්ට ළමා අවදියේ සිට සමීප සිද්ධාර්ථ චරිතය ගෙන ඒම පමණකි.

බෞද්ධයෙකු ලෙස එය ඇගේද උරුමයකි.

කස්සප හිමි නතාෂා අන්‍යාගමිකයෙක් හැටියෙන් ප්‍රචාරය කිරීම පසුපස ඇති අරමුණ කුමක්ද, භික්ෂුවක් හැටියට ජනතාව කුපිත කිරීමට මෙවන් මුසාබස් දෙසීම සුදුසු වන්නේ කෙසේද ?



සබැඳි ලිපි :

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

'නතාෂා සංදර්ශනය' තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් - (ඉසකී)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි!

බොදුබාන් ඡන්ද අතගෑම - (චින්තන ධර්මදාස)

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්