leader s

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබේ.


මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, මේ සිදුවීමට මුහුණ දුන්නේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන් කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.



මන්ත්‍රීවරයා කියා සිටියේ එහිදී පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.



සබැඳි පුවත් :
දෙමළ මන්ත්‍රීට ගිනි බිඳීමට තැත් කළ පොලිස් නිලධාරියා කවුද?

 


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්