A ලෝන් country නමින් නවතම මපට් වැඩසටහනක් විකාශය කිරීමට 'සුප්‍රීම් ටීවී' ආයතනය සියලු කටයුතු සුදානම් කර තිබේ.



ජූනි මස 09 වැනිදා සිට සෑම සිකුරාදාම රාත්‍රි 8.00 ට විකාශය වන මෙම දේශපාලන ප්‍රහසන වැඩසටහනට දන්නා කියන දේශපාලන චරිත රැසක් අන්තර්ගත වේ.

දේශපාලන කොමඩියක් ද?
කොමඩියේ දේශපාලනය ද?


ලෝන් ඇතුවත් බෑ... ලෝන් නැතුවත් බෑ...!

ණයටයි අපි කන්නේ...ණයටයි අපි බොන්නේ ...!





JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image