leader s

ජලය ලීටරයක් නිෂ්පාදනය සඳහා ශත 7ක් වැය වෙතත් දැනට ජල ලීටරයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ

ශත 2කට බවත්, ඒ නිසා ලීටරයකට ශත 5ක පාඩුවක් සිදුවන බවත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

කීය.

මේ නිසා ජල ගාස්තුව ලබන මස සිට ඉහළ දමන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බවත් එහිදී වැඩියෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් වැඩියෙනුත් අඩුවෙන් ජලය පරිභෝජනය කරන අයගෙන් අඩුවෙනුත් අයකර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

(deshaya.lk) 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil