leader s

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය (PLAY-OFF තරඟය) අද (19) පැවැත්වීමට නියමිතයි.


ඒ, දසුන් ශානක නායකත්වය දරණ ගෝල් ටයිටන්ස් (Galle Titans) කණ්ඩායම සහ වනිදු හසරංග නායකත්වය දරණ බී-ලව් කැන්ඩි (B-Love Kandy)
කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට (20 වැනි ඉරිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් මහා තරඟයට මේ වන විට දඹුල්ල අවුරා කණ්ඩායම (Dambulla Aura)  සුදුසුකම් ලබා අවසන්ය.

368867754 10231993879048800 2246030590789361333 n


සබැඳි පුවත් :
තුන්කල් ශූරයෝ ඉවතට විසිවෙති !

 

JW

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්