රුසියානු වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ගමන් කළ ජෙට් යානය

අගෝස්තු 23 වන දින මොස්කව් නගරයට උතුරින් කඩා වැටුණු බව සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ පුෂ්පෝපහාර දක්වමින් ප්‍රිගෝෂින් සිහි කළහ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිද්ධිය ගැන ප්‍රථම වරට අදහස් පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කළේය. එහිදී ප්‍රිගොෂින් 'ජීවිතයේ බරපතල වැරදි සිදු කළ' දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස පවසා තිබේ. 


(BBC සිංහල සේවය)



සබැඳි පුවත් :

පුටින්ට එරෙහිව කැරලි ගැසූ වාග්නර් බළකායේ ප්‍රධානියා ‘ගුවන් අනතුරකින් මරුට’

යෙව්ජීනි ප්‍රිගෝෂින් : පුටින්ට එරෙහිව කැරලි ගැසූ ඔහුගේ කෝකියා

ප්‍රිගෝශින් නම් කාල බෝම්බය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

පුටින්ගේ; අරක්කැමියා ගේ කැරැල්ල - (අනුරුද්ධ ලොකුහපුආරච්චි)

වැග්නර් කුමන්ත්‍රණය අසාර්ථකයි - රුසියානුවන්ගේ සුබපැතුම් මැද යළි යුක්රේනයට

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්