leader s

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් සැදීම සඳහා රුධිරය ලබා ගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බව රිමාන්ඩ් භාරයේ පසුවන

Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති පවසා ඇතැයි වාර්තාවේ.

එසේ, රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යන පර්යේෂණයක් සඳහා යයි පවසමින්, සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය මත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඒ අනුව, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් රුධිරය ලීටර 150ක් අදාල ව්‍යාපාරිකයාට ලබාදී ඇත.

            


මේ සම්බන්ධයෙන් ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ලාලිත හේවාගමගේ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

WhatsApp Image 2023 11 04 at 10.05.09 PM
මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල්වලට සපයා ඇතැයි කියන Isolez Biotech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ නොවැම්බර් 01 දා නියෝග කළාය.

සබැඳි පුවත් :
ප්‍රමිතියෙන් තොර එන්නත් රෝහල්වලට සැපයු සමාගමේ ලොක්කා රිමාන්ඩ්


WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්