The Leader News
BREAKING
Top Ad
පුවත්

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති නාහිමි කොළඹ ජාතික රෝහලට

T

The Leader Desk

May 14, 2026 • 4:21 PM

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය:  අටමස්ථානාධිපති නාහිමි කොළඹ ජාතික රෝහලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අද (14 ) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
  • සැකකාර හිමිනම බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ගේ නියෝග මත මෙලෙස ජාතික රෝහලට මාරු කර යවා ඇත.
  • සැකකාර හිමිනම ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර උන්වහන්සේට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙට (15) නඩුවක් කැදවීමට නියමිතය.
  • සැකකාර හිමිනම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේ නම් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර එහි ඉදිරිපත් කිරීමට හැකි තත්ත්වයක් තිබේද යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ගෙන් විමසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අද (14 ) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

සැකකාර හිමිනම බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ගේ නියෝග මත මෙලෙස ජාතික රෝහලට මාරු කර යවා ඇත.

සැකකාර හිමිනම ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර උන්වහන්සේට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙට (15) නඩුවක් කැදවීමට නියමිතය.

සැකකාර හිමිනම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේ නම් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර එහි ඉදිරිපත් කිරීමට හැකි තත්ත්වයක් තිබේද යන්න අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ගෙන් විමසා ඇත.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...