The Leader News
BREAKING
Top Ad
පුවත්

බොරු දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂ නායක

T

The Leader Desk

May 15, 2026 • 4:49 PM

බොරු දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂ නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
  • අද (15) තිස්සමහාරාම ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකුට මසකට රුපියල් 17,000කට ආසන්න මුදලකින් ජීවත් විය හැකි බවට පවසන දත්ත පදනම් විරහිත බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  චෝදනා කරයි.

 අද (15) තිස්සමහාරාම ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයකුට මසකට රුපියල් 17,000කට ආසන්න මුදලකින් ජීවත් විය හැකි බවට පවසන දත්ත පදනම් විරහිත බවයි.

රුපියල දිනෙන් දින අවප්‍රමාණය වන තත්ත්වයක් තුළ මෙවැනි අවම මුදලකින් ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සපුරාගත නොහැකි බවත්, රටේ ජනගහනයෙන් 30-40%ක් පමණ සැබෑ ලෙසම දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවත් ඔහු පෙන්වා දුන්නේය. 

රජය IMF කොන්දේසිවලට පමණක් යට නොවී ජනතාව කෙරෙහි මීට වඩා සංවේදී විය යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, විශේෂයෙන් ඉන්ධන මත පනවා ඇති අධික බදු ඉවත් කර සහන ලබා දීමට කටයුතු කරන ලෙසත්, නිවැරදි දත්ත මත පදනම් වූ සාර්ව ආර්ථික ක්‍රමෝපායන් දියත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...