The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව ඉවත්කරයි !

T

The Leader Desk

May 18, 2026 • 6:01 AM

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව ඉවත්කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත 2026 මැයි 15 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා "2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත" නිකුත් කර ඇත.
  • මෙමගින් 2009 අංක 35 දරණ පනත අවලංගු කර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය අහෝසි කිරීමට සහ අදාළ දේපළ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට යෝජනා කර ඇත.
  • වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවක් මත මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු බවත් එම ධූරය දරන නිලධාරියා අදාළ සන්නද්ධ හමුදාවල ඔහු අයත් සේවයට අනුයුක්ත කිරීම කළයුතු බවත් අදාල ගැසට් නිවේදනයේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත 2026 මැයි 15 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා "2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත" නිකුත් කර ඇත.

මෙමගින් 2009 අංක 35 දරණ පනත අවලංගු කර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය අහෝසි කිරීමට සහ අදාළ දේපළ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට යෝජනා කර ඇත.

වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවක් මත මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු බවත් එම ධූරය දරන නිලධාරියා අදාළ සන්නද්ධ හමුදාවල ඔහු අයත් සේවයට අනුයුක්ත කිරීම කළයුතු බවත් අදාල ගැසට් නිවේදනයේ දැක්වේ.
g1g2g3g4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...